The Quran in Sinhala - Surah Qariah translated into Sinhala, Surah Al-Qariah in Sinhala. We provide accurate translation of Surah Qariah in Sinhala - السنهالية, Verses 11 - Surah Number 101 - Page 600.

| الْقَارِعَةُ (1) (මරණයට පත් වූවන්ව) තිගැස්සීමට සලස්වන සිද්ධියයි |
| مَا الْقَارِعَةُ (2) (එවැනි) තිගැස්සීමට සලස්වන සිද්ධිය කුමක්ද |
| وَمَا أَدْرَاكَ مَا الْقَارِعَةُ (3) (නබියේ!) එම සිද්ධිය අසවල් එක යයි ඔබ දන්නෙහිද |
| يَوْمَ يَكُونُ النَّاسُ كَالْفَرَاشِ الْمَبْثُوثِ (4) එදිනදී මිනිසුන් ඇවිස්සී විසිරී තිඛෙන මෙරු මෙන් බවට පත් වනු ඇත |
| وَتَكُونُ الْجِبَالُ كَالْعِهْنِ الْمَنفُوشِ (5) කඳු විසිරී දැමූ පුළුන් මෙන් පාවී යනු ඇත |
| فَأَمَّا مَن ثَقُلَتْ مَوَازِينُهُ (6) කවුරුන්ගේ පින් වල බර වැඩි වූවේද |
| فَهُوَ فِي عِيشَةٍ رَّاضِيَةٍ (7) ඔහු තෘප්තියට පත් ජීවිතයෙහි (සැපසේ) ජීවත්ව සිටිනු ඇත |
| وَأَمَّا مَنْ خَفَّتْ مَوَازِينُهُ (8) කවුරුන්ගේ (පින් වල) බර පහසු වී (පාපයන්හි බර වැඩි) වූවේද |
| فَأُمُّهُ هَاوِيَةٌ (9) ඔහු රැෙඳන ස්ථානය හාවියාය |
| وَمَا أَدْرَاكَ مَا هِيَهْ (10) (එම) හාවියා අසවල් එක යයි (නබියේ!) ඔබ දන්නෙහිද |
| نَارٌ حَامِيَةٌ (11) (එය) ඉදී තිඛෙන (නිරා) ගින්න වන්නේය |