The Quran in Sinhala - Surah Falaq translated into Sinhala, Surah Al-Falaq in Sinhala. We provide accurate translation of Surah Falaq in Sinhala - السنهالية, Verses 5 - Surah Number 113 - Page 604.
قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ (1) (නබියේ! ඔබ ප්රාර්ථනා කර) මෙසේ පවසනු මැනව! අළුයමේ දෙවියන් වෙතින් මා ආරක්ෂාව පතන්නෙමි |
مِن شَرِّ مَا خَلَقَ (2) ඔහු උත්පාදනය කර ඇති දැයෙහි විපත් වලින්ද |
وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ (3) (සියල්ල) සඟවා ගනිමින් විහිදෙන රාත්රියේ විපත් වලින්ද |
وَمِن شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ (4) ගැට දමා පිඹින (කුමන්ත්රණකාරී) ගැහැනුන්ගේ විපත්වලින්ද |
وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ (5) ඊර්ෂ්යාකාරයා ඊර්ෂ්යා කරනු ලබන විට, සිදු වන විපත් වලින්ද (ආරක්ෂා කරන මෙන් ඉල්ලා සිටිමි) |