The Quran in Sinhala - Surah Sharh translated into Sinhala, Surah Ash-Sharh in Sinhala. We provide accurate translation of Surah Sharh in Sinhala - السنهالية, Verses 8 - Surah Number 94 - Page 596.

| أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ (1) (නබියේ!) ඔබගේ හෘදය අපි විස්තීරණය කළේ නැද්ද |
| وَوَضَعْنَا عَنكَ وِزْرَكَ (2) ඔබගේ බරද ඔබගෙන් ඈත් කර අපි බැහැර කළෙමු |
| الَّذِي أَنقَضَ ظَهْرَكَ (3) එය ඔබගේ තුනටිය කඩා දමමින් තිබුණි |
| وَرَفَعْنَا لَكَ ذِكْرَكَ (4) ඔබගේ කීර්තියද අපි ඔබ වෙනුවෙන් උසස් කළෙමු |
| فَإِنَّ مَعَ الْعُسْرِ يُسْرًا (5) නියත වශයෙන්ම දුක් ගැහැට සමග සැපතක් ඇත |
| إِنَّ مَعَ الْعُسْرِ يُسْرًا (6) ඇත්තෙන්ම දුක් ගැහැට සමග සැපතක් ඇත |
| فَإِذَا فَرَغْتَ فَانصَبْ (7) එබැවින් (ලොවෙහි කාරණාවන්ගෙන්) ඔබ ඈත් වූ වහාම (නැමදුමට) ඔබ පරිශ්‍රමය ඇර ගනු |
| وَإِلَىٰ رَبِّكَ فَارْغَب (8) තවද (දුකෙහිද, සැපතෙහිද) ඔබගේ දෙවියන්වම ඔබ බලා සිටිනු මැනව |