The Quran in Sinhala - Surah Maun translated into Sinhala, Surah Al-Maun in Sinhala. We provide accurate translation of Surah Maun in Sinhala - السنهالية, Verses 7 - Surah Number 107 - Page 602.
أَرَأَيْتَ الَّذِي يُكَذِّبُ بِالدِّينِ (1) (නබියේ! විනිශ්චය දින) තීන්දුව බොරු කරන්නාව ඔබ (අවධානය කර) බැලූවෙහිද |
فَذَٰلِكَ الَّذِي يَدُعُّ الْيَتِيمَ (2) (දිසාවක් නොමැති) අනාථයින්ව එළවා දමන්නා ඔහුය |
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ (3) ඔහු දුප්පතුන්ට (ආහාර ලබා නොදෙන අතර) ආහාර ලබා දෙන මෙන් (අන් අයව) පොළඹවන්නේද නැත |
فَوَيْلٌ لِّلْمُصَلِّينَ (4) තවද තමන්ගේ සලාතයෙහි නොසැලකිලිමත්ව සිටින |
الَّذِينَ هُمْ عَن صَلَاتِهِمْ سَاهُونَ (5) (වංචනිකයින් වන) සලාත් කරන්නන්ටද විනාශයයි |
الَّذِينَ هُمْ يُرَاءُونَ (6) ඔවුන් (සලාත් කළා වුවද ජනතාවට) පෙන්වීම සඳහාම සලාත් කරන්නාහ |
وَيَمْنَعُونَ الْمَاعُونَ (7) (ඉඳි කටු වැනි) අල්ප වස්තුවද (පාවිච්චි කර ආපසු දීමට වුවද) වළක්වා ගන්නාහ |