The Quran in Sinhala - Surah Nasr translated into Sinhala, Surah An-Nasr in Sinhala. We provide accurate translation of Surah Nasr in Sinhala - السنهالية, Verses 3 - Surah Number 110 - Page 603.
إِذَا جَاءَ نَصْرُ اللَّهِ وَالْفَتْحُ (1) (නබියේ! ඔබට) අල්ලාහ්ගේ උදව්වද, (මක්කාවේ) ජයග්රහණයද, ලැබී |
وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا (2) අල්ලාහ්ගේ ධර්මයෙහි ජනයා සමූහ සමූහයන් වශයෙන් ඇතුළු වීමද ඔබ දුටුවහොත් |
فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ ۚ إِنَّهُ كَانَ تَوَّابًا (3) (එයට කෘතඥ වීම පිණිස) ඔබගේ දෙවියන්ව ප්රශංසා කර, සුවිශුද්ධ කර, ඔහුගේ (වරප්රසාදයද) සමාවද, ඉල්ලා සිටිනු මැනව! නියත වශයෙන්ම ඔහු (ප්රාර්ථනාවන් බාරගෙන) සමාව ඉල්ලා සිටීමද බාර ගන්නෙකු වශයෙන් සිටින්නේය |