The Quran in Sinhala - Surah Masad translated into Sinhala, Surah Al-Masad in Sinhala. We provide accurate translation of Surah Masad in Sinhala - السنهالية, Verses 5 - Surah Number 111 - Page 603.
تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ (1) අබූ ලහබ්ගේ දෑත විනාශ වී ගියාදෙන්! ඔහුම විනාශ වී ගියාදෙන් |
مَا أَغْنَىٰ عَنْهُ مَالُهُ وَمَا كَسَبَ (2) ඔහුගේ වස්තුවද, ඔහු එක්රැස් කර තබා ඇති දැයද ඔහුට කිසිම ප්රයෝජනයක් අත් කර දෙන්නේ නැත |
سَيَصْلَىٰ نَارًا ذَاتَ لَهَبٍ (3) ඉතාමත් ඉක්මනින් ඔහු, දළු ලා දැවෙන ගින්න අත් කර ගනු ඇත |
وَامْرَأَتُهُ حَمَّالَةَ الْحَطَبِ (4) දර උසුළාගෙන යන ඔහුගේ බිරිඳ නම් |
فِي جِيدِهَا حَبْلٌ مِّن مَّسَدٍ (5) ඇයගේ ඛෙල්ලෙහි දැවටී ඇති ඉඳි කෙඳි වලින් අඹරන ලද කඹයයි. (එමගින් තොණ්ඩුවක් දමනු ලැබ ඇයද විනාශ වී යන්නීය) |