The Quran in Sinhala - Surah Al Fil translated into Sinhala, Surah Al-Fil in Sinhala. We provide accurate translation of Surah Al Fil in Sinhala - السنهالية, Verses 5 - Surah Number 105 - Page 601.

| أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِأَصْحَابِ الْفِيلِ (1) (නබියේ! අබ්රහාගේ) ඇත් සේනාව ඔබගේ දෙවියන් කෙසේ නම් (විනාශ) කර දැමුවේද යන්න ඔබ (පොඩියක් සිතා) බැලූවේ නැද්ද | 
| أَلَمْ يَجْعَلْ كَيْدَهُمْ فِي تَضْلِيلٍ (2) ඔවුන්ගේ කුමන්ත්‍රණය ඔහු අපතේ හැරියේ නැද්ද | 
| وَأَرْسَلَ عَلَيْهِمْ طَيْرًا أَبَابِيلَ (3) ඔවුන් කෙරෙහි පක්ෂීන් කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් ඔහු යැවුවේය | 
| تَرْمِيهِم بِحِجَارَةٍ مِّن سِجِّيلٍ (4) (කැට ගැසුණු) පුළුස්සන ලද කුඩා කල් කැට, ඒවා ඔවුන් මත වීසි කරන ලදී | 
| فَجَعَلَهُمْ كَعَصْفٍ مَّأْكُولٍ (5) එමගින් (පක්ෂීන් විසින්) කොටා කන ලද කරල් මෙන් බවට පත් කර, ඔවුන්ව ඔහු (විනාශ කර) දැමුවේය |