القرآن باللغة السنهالية - سورة الفيل مترجمة إلى اللغة السنهالية، Surah Al Fil in Sinhala. نوفر ترجمة دقيقة سورة الفيل باللغة السنهالية - Sinhala, الآيات 5 - رقم السورة 105 - الصفحة 601.
أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِأَصْحَابِ الْفِيلِ (1) (නබියේ! අබ්රහාගේ) ඇත් සේනාව ඔබගේ දෙවියන් කෙසේ නම් (විනාශ) කර දැමුවේද යන්න ඔබ (පොඩියක් සිතා) බැලූවේ නැද්ද |
أَلَمْ يَجْعَلْ كَيْدَهُمْ فِي تَضْلِيلٍ (2) ඔවුන්ගේ කුමන්ත්රණය ඔහු අපතේ හැරියේ නැද්ද |
وَأَرْسَلَ عَلَيْهِمْ طَيْرًا أَبَابِيلَ (3) ඔවුන් කෙරෙහි පක්ෂීන් කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් ඔහු යැවුවේය |
تَرْمِيهِم بِحِجَارَةٍ مِّن سِجِّيلٍ (4) (කැට ගැසුණු) පුළුස්සන ලද කුඩා කල් කැට, ඒවා ඔවුන් මත වීසි කරන ලදී |
فَجَعَلَهُمْ كَعَصْفٍ مَّأْكُولٍ (5) එමගින් (පක්ෂීන් විසින්) කොටා කන ලද කරල් මෙන් බවට පත් කර, ඔවුන්ව ඔහු (විනාශ කර) දැමුවේය |