×

නියත වශයෙන්ම මෙම කුර්ආනය, ඉස්රායීල පරම්පරාවේ දරුවන්, කුමන කාරණාවන්හි භේද බින්න වී 27:76 Sinhala translation

Quran infoSinhalaSurah An-Naml ⮕ (27:76) ayat 76 in Sinhala

27:76 Surah An-Naml ayat 76 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah An-Naml ayat 76 - النَّمل - Page - Juz 20

﴿إِنَّ هَٰذَا ٱلۡقُرۡءَانَ يَقُصُّ عَلَىٰ بَنِيٓ إِسۡرَٰٓءِيلَ أَكۡثَرَ ٱلَّذِي هُمۡ فِيهِ يَخۡتَلِفُونَ ﴾
[النَّمل: 76]

නියත වශයෙන්ම මෙම කුර්ආනය, ඉස්රායීල පරම්පරාවේ දරුවන්, කුමන කාරණාවන්හි භේද බින්න වී (තර්ක) කරමින් සිටින්නෝද, ඒවායෙන් වැඩි හරියක් දැය ඔවුන්ට විවරණය කර පවසන්නේය

❮ Previous Next ❯

ترجمة: إن هذا القرآن يقص على بني إسرائيل أكثر الذي هم فيه يختلفون, باللغة السنهالية

﴿إن هذا القرآن يقص على بني إسرائيل أكثر الذي هم فيه يختلفون﴾ [النَّمل: 76]

Naseem Ismail And Masoor Maulana, Kaleel
niyata vasayenma mema kuranaya, israyila paramparave daruvan, kumana karanavanhi bheda binna vi (tarka) karamin sitinnoda, evayen vædi hariyak dæya ovunta vivaranaya kara pavasanneya
Naseem Ismail And Masoor Maulana, Kaleel
niyata vaśayenma mema kurānaya, isrāyīla paramparāvē daruvan, kumana kāraṇāvanhi bhēda binna vī (tarka) karamin siṭinnōda, ēvāyen væḍi hariyak dæya ovunṭa vivaraṇaya kara pavasannēya
Islam House
kavara visayak gæna ovuhu matabheda æti kara gatto da evayin bohomayak gæna niyata vasayenma israil daruvanta mema al kuranaya vistara karayi
Islam House
kavara viṣayak gæna ovuhu matabhēda æti kara gattō da ēvāyin bohōmayak gæna niyata vaśayenma isrāīl daruvanṭa mema al kurānaya vistara karayi
Islam House
කවර විෂයක් ගැන ඔවුහු මතභේද ඇති කර ගත්තෝ ද ඒවායින් බොහෝමයක් ගැන නියත වශයෙන්ම ඉස්රාඊල් දරුවන්ට මෙම අල් කුර්ආනය විස්තර කරයි
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek