×

(විශ්වාසවන්තයින්ට, ප්‍රතික්ෂේප කරන) ඔවුන් “ඇත්තෙන්ම ඔබ ඇත්ත පවසන්නන් වශයෙන් සිටින්නෙහු නම් මෙම 27:71 Sinhala translation

Quran infoSinhalaSurah An-Naml ⮕ (27:71) ayat 71 in Sinhala

27:71 Surah An-Naml ayat 71 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah An-Naml ayat 71 - النَّمل - Page - Juz 20

﴿وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡوَعۡدُ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴾
[النَّمل: 71]

(විශ්වාසවන්තයින්ට, ප්‍රතික්ෂේප කරන) ඔවුන් “ඇත්තෙන්ම ඔබ ඇත්ත පවසන්නන් වශයෙන් සිටින්නෙහු නම් මෙම පොරොන්දුව (දඬුවම) කවදා එන්නේද?”යි විමසන්නාහ

❮ Previous Next ❯

ترجمة: ويقولون متى هذا الوعد إن كنتم صادقين, باللغة السنهالية

﴿ويقولون متى هذا الوعد إن كنتم صادقين﴾ [النَّمل: 71]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(visvasavantayinta, pratiksepa karana) ovun “ættenma oba ætta pavasannan vasayen sitinnehu nam mema poronduva (danduvama) kavada enneda?”yi vimasannaha
Naseem Ismail And Masoor Maulana, Kaleel
(viśvāsavantayinṭa, pratikṣēpa karana) ovun “ættenma oba ætta pavasannan vaśayen siṭinnehu nam mema poronduva (dan̆ḍuvama) kavadā ennēda?”yi vimasannāha
Islam House
numbala satyavadihu nam mema pratignava kavadadæ?yi ovuhu vimasati
Islam House
num̆balā satyavādīhu nam mema pratignāva kavadādæ?yi ovuhu vimasati
Islam House
නුඹලා සත්‍යවාදීහු නම් මෙම ප්‍රතිඥාව කවදාදැ?යි ඔවුහු විමසති
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek