×

(නබියේ!) ඔබගේ දෙවියන් විසින් ඔබට වහී මගින් දැනුම් දෙන ලද දැයම ඔබ 33:2 Sinhala translation

Quran infoSinhalaSurah Al-Ahzab ⮕ (33:2) ayat 2 in Sinhala

33:2 Surah Al-Ahzab ayat 2 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Ahzab ayat 2 - الأحزَاب - Page - Juz 21

﴿وَٱتَّبِعۡ مَا يُوحَىٰٓ إِلَيۡكَ مِن رَّبِّكَۚ إِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعۡمَلُونَ خَبِيرٗا ﴾
[الأحزَاب: 2]

(නබියේ!) ඔබගේ දෙවියන් විසින් ඔබට වහී මගින් දැනුම් දෙන ලද දැයම ඔබ අනුගමනය කරනු. නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කරන දැය හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය

❮ Previous Next ❯

ترجمة: واتبع ما يوحى إليك من ربك إن الله كان بما تعملون خبيرا, باللغة السنهالية

﴿واتبع ما يوحى إليك من ربك إن الله كان بما تعملون خبيرا﴾ [الأحزَاب: 2]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiye!) obage deviyan visin obata vahi magin dænum dena lada dæyama oba anugamanaya karanu. niyata vasayenma allah oba karana dæya hondin danneku vasayenma sitinneya
Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiyē!) obagē deviyan visin obaṭa vahī magin dænum dena lada dæyama oba anugamanaya karanu. niyata vaśayenma allāh oba karana dæya hon̆din danneku vaśayenma siṭinnēya
Islam House
tavada obage paramadhipatigen oba veta danva sitinu labana dæ oba anugamanaya karanu. niyata vasayenma allah numbala sidu karana dæ pilibanda va abhignanavanta viya
Islam House
tavada obagē paramādhipatigen oba veta danvā siṭinu labana dǣ oba anugamanaya karanu. niyata vaśayenma allāh num̆balā sidu karana dǣ piḷiban̆da va abhignānavanta viya
Islam House
තවද ඔබගේ පරමාධිපතිගෙන් ඔබ වෙත දන්වා සිටිනු ලබන දෑ ඔබ අනුගමනය කරනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්ත විය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek