×

ඒවා ඔවුන්ට යටත් පහත් වන සේ අපි පත් කළෙමු. ඒවායෙන් ඔවුන් (වාහන 36:72 Sinhala translation

Quran infoSinhalaSurah Ya-Sin ⮕ (36:72) ayat 72 in Sinhala

36:72 Surah Ya-Sin ayat 72 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Ya-Sin ayat 72 - يسٓ - Page - Juz 23

﴿وَذَلَّلۡنَٰهَا لَهُمۡ فَمِنۡهَا رَكُوبُهُمۡ وَمِنۡهَا يَأۡكُلُونَ ﴾
[يسٓ: 72]

ඒවා ඔවුන්ට යටත් පහත් වන සේ අපි පත් කළෙමු. ඒවායෙන් ඔවුන් (වාහන වශයෙන්) නැග ගත හැකි දැයද ඇත්තේය. ඔවුන් ආහාරයට ගත හැකි දැයද ඒවායේ ඇත්තේය

❮ Previous Next ❯

ترجمة: وذللناها لهم فمنها ركوبهم ومنها يأكلون, باللغة السنهالية

﴿وذللناها لهم فمنها ركوبهم ومنها يأكلون﴾ [يسٓ: 72]

Naseem Ismail And Masoor Maulana, Kaleel
eva ovunta yatat pahat vana se api pat kalemu. evayen ovun (vahana vasayen) næga gata hæki dæyada ætteya. ovun aharayata gata hæki dæyada evaye ætteya
Naseem Ismail And Masoor Maulana, Kaleel
ēvā ovunṭa yaṭat pahat vana sē api pat kaḷemu. ēvāyen ovun (vāhana vaśayen) næga gata hæki dæyada ættēya. ovun āhārayaṭa gata hæki dæyada ēvāyē ættēya
Islam House
tavada api ovunata eva yatat kara dunimu. eheyin evayin ovunge pravahana pahasukam æta. tavada evayin ovuhu anubhava karati
Islam House
tavada api ovunaṭa ēvā yaṭat kara dunimu. eheyin evāyin ovungē pravāhana pahasukam æta. tavada ēvāyin ovuhu anubhava karati
Islam House
තවද අපි ඔවුනට ඒවා යටත් කර දුනිමු. එහෙයින් එවායින් ඔවුන්ගේ ප්‍රවාහන පහසුකම් ඇත. තවද ඒවායින් ඔවුහු අනුභව කරති
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek