×

ලුත්ගේ පවුලේ උදවිය හැර, අන් අය කෙරෙහි අපි ඇත්තෙන්ම ගල් වරුසාවක් වැසීමට 54:34 Sinhala translation

Quran infoSinhalaSurah Al-Qamar ⮕ (54:34) ayat 34 in Sinhala

54:34 Surah Al-Qamar ayat 34 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Qamar ayat 34 - القَمَر - Page - Juz 27

﴿إِنَّآ أَرۡسَلۡنَا عَلَيۡهِمۡ حَاصِبًا إِلَّآ ءَالَ لُوطٖۖ نَّجَّيۡنَٰهُم بِسَحَرٖ ﴾
[القَمَر: 34]

ලුත්ගේ පවුලේ උදවිය හැර, අන් අය කෙරෙහි අපි ඇත්තෙන්ම ගල් වරුසාවක් වැසීමට සැලැස්සුවෙමු. අළුයම් කාලයේදී අපි ඔහු(ගේ පවුලේ අය)ව බේරා ගත්තෙමු

❮ Previous Next ❯

ترجمة: إنا أرسلنا عليهم حاصبا إلا آل لوط نجيناهم بسحر, باللغة السنهالية

﴿إنا أرسلنا عليهم حاصبا إلا آل لوط نجيناهم بسحر﴾ [القَمَر: 34]

Naseem Ismail And Masoor Maulana, Kaleel
lutge pavule udaviya hæra, an aya kerehi api ættenma gal varusavak væsimata sælæssuvemu. aluyam kalayedi api ohu(ge pavule aya)va bera gattemu
Naseem Ismail And Masoor Maulana, Kaleel
lutgē pavulē udaviya hæra, an aya kerehi api ættenma gal varusāvak væsīmaṭa sælæssuvemu. aḷuyam kālayēdī api ohu(gē pavulē aya)va bērā gattemu
Islam House
niyata vasayenma api ovun veta gal kunatuvak evvemu. (eya ovun vinasa kaleya.) namut lutge janaya veta hæra. api ovun aluyam kalaye mudava gattemu
Islam House
niyata vaśayenma api ovun veta gal kuṇāṭuvak evvemu. (eya ovun vināśa kaḷēya.) namut lūtgē janayā veta hæra. api ovun aluyam kālayē mudavā gattemu
Islam House
නියත වශයෙන්ම අපි ඔවුන් වෙත ගල් කුණාටුවක් එව්වෙමු. (එය ඔවුන් විනාශ කළේය.) නමුත් ලූත්ගේ ජනයා වෙත හැර. අපි ඔවුන් අලුයම් කාලයේ මුදවා ගත්තෙමු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek