Quran with Sinhala translation - Surah Hud ayat 68 - هُود - Page - Juz 12
﴿كَأَن لَّمۡ يَغۡنَوۡاْ فِيهَآۗ أَلَآ إِنَّ ثَمُودَاْ كَفَرُواْ رَبَّهُمۡۗ أَلَا بُعۡدٗا لِّثَمُودَ ﴾
[هُود: 68]
﴿كأن لم يغنوا فيها ألا إن ثمود كفروا ربهم ألا بعدا لثمود﴾ [هُود: 68]
| Islam House ovuhu ehi kisiviteka padimci novuvak meni. dæna ganu. niyata vasayenma samud (janaya) ovunge paramadhipati va pratiksepa kaloya. dæna ganu samud (janaya allahge asirvadayen) duras vuha |
| Islam House ovuhu ehi kisiviṭeka padiṁci novūvak meni. dæna ganu. niyata vaśayenma samūd (janayā) ovungē paramādhipati va pratikṣēpa kaḷōya. dæna ganu samūd (janayā allāhgē āśirvādayen) duras vūha |
| Islam House ඔවුහු එහි කිසිවිටෙක පදිංචි නොවූවක් මෙනි. දැන ගනු. නියත වශයෙන්ම සමූද් (ජනයා) ඔවුන්ගේ පරමාධිපති ව ප්‍රතික්ෂේප කළෝය. දැන ගනු සමූද් (ජනයා අල්ලාහ්ගේ ආශිර්වාදයෙන්) දුරස් වූහ |