×

(නබියේ!) වහී මගින් අපි ඔබට දැනුම් දෙන මෙම කුර්ආනය මගින් ඉතිහාසයන්ගෙන් ඉතාමත් 12:3 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:3) ayat 3 in Sinhala

12:3 Surah Yusuf ayat 3 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 3 - يُوسُف - Page - Juz 12

﴿نَحۡنُ نَقُصُّ عَلَيۡكَ أَحۡسَنَ ٱلۡقَصَصِ بِمَآ أَوۡحَيۡنَآ إِلَيۡكَ هَٰذَا ٱلۡقُرۡءَانَ وَإِن كُنتَ مِن قَبۡلِهِۦ لَمِنَ ٱلۡغَٰفِلِينَ ﴾
[يُوسُف: 3]

(නබියේ!) වහී මගින් අපි ඔබට දැනුම් දෙන මෙම කුර්ආනය මගින් ඉතිහාසයන්ගෙන් ඉතාමත් අලංකාරවත් එකක් ඔබට අපි පවසන්නෙමු. මෙයට පෙර නියත වශයෙන්ම ඔබ (මෙය) නොදැනුවත් කෙනෙකු වශයෙන්ම සිටියෙහිය

❮ Previous Next ❯

ترجمة: نحن نقص عليك أحسن القصص بما أوحينا إليك هذا القرآن وإن كنت, باللغة السنهالية

﴿نحن نقص عليك أحسن القصص بما أوحينا إليك هذا القرآن وإن كنت﴾ [يُوسُف: 3]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiye!) vahi magin api obata dænum dena mema kuranaya magin itihasayangen itamat alamkaravat ekak obata api pavasannemu. meyata pera niyata vasayenma oba (meya) nodænuvat keneku vasayenma sitiyehiya
Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiyē!) vahī magin api obaṭa dænum dena mema kurānaya magin itihāsayangen itāmat alaṁkāravat ekak obaṭa api pavasannemu. meyaṭa pera niyata vaśayenma oba (meya) nodænuvat keneku vaśayenma siṭiyehiya
Islam House
(nabivaraya!) api numba veta mema alkuranaya helidarav kirima magin, (vividha) alamkara puvat numbata kiyava penvannemu. sæbævinma oba mita pera (me gæna) nodænuvat va siti aya aturin sitiyehiya
Islam House
(nabivaraya!) api num̆ba veta mema alkurānaya heḷidarav kirīma magin, (vividha) alaṁkāra puvat num̆baṭa kiyavā penvannemu. sæbævinma oba mīṭa pera (mē gæna) nodænuvat va siṭi aya aturin siṭiyehiya
Islam House
(නබිවරය!) අපි නුඹ වෙත මෙම අල්කුර්ආනය හෙළිදරව් කිරීම මගින්, (විවිධ) අලංකාර පුවත් නුඹට කියවා පෙන්වන්නෙමු. සැබැවින්ම ඔබ මීට පෙර (මේ ගැන) නොදැනුවත් ව සිටි අය අතුරින් සිටියෙහිය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek