×

යූසුෆ් (නබි, යාකූබ් නබි වන) තමන්ගේ පියාට “මගේ පියාණෙනි! තාරකා එකොළහක්ද, සූයදැයාද, 12:4 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:4) ayat 4 in Sinhala

12:4 Surah Yusuf ayat 4 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 4 - يُوسُف - Page - Juz 12

﴿إِذۡ قَالَ يُوسُفُ لِأَبِيهِ يَٰٓأَبَتِ إِنِّي رَأَيۡتُ أَحَدَ عَشَرَ كَوۡكَبٗا وَٱلشَّمۡسَ وَٱلۡقَمَرَ رَأَيۡتُهُمۡ لِي سَٰجِدِينَ ﴾
[يُوسُف: 4]

යූසුෆ් (නබි, යාකූබ් නබි වන) තමන්ගේ පියාට “මගේ පියාණෙනි! තාරකා එකොළහක්ද, සූයදැයාද, චන්ද්‍රයාද ඇත්තෙන්ම මා හට සුජූද් කරනු මා (සිහිනෙන්) දුටුවෙමි” යයි පැවසූ අවස්ථාවේදී

❮ Previous Next ❯

ترجمة: إذ قال يوسف لأبيه ياأبت إني رأيت أحد عشر كوكبا والشمس والقمر, باللغة السنهالية

﴿إذ قال يوسف لأبيه ياأبت إني رأيت أحد عشر كوكبا والشمس والقمر﴾ [يُوسُف: 4]

Naseem Ismail And Masoor Maulana, Kaleel
yusuf (nabi, yakub nabi vana) tamange piyata “mage piyaneni! taraka ekolahakda, suyadæyada, candrayada ættenma ma hata sujud karanu ma (sihinen) dutuvemi” yayi pævasu avasthavedi
Naseem Ismail And Masoor Maulana, Kaleel
yūsuf (nabi, yākūb nabi vana) tamangē piyāṭa “magē piyāṇeni! tārakā ekoḷahakda, sūyadæyāda, candrayāda ættenma mā haṭa sujūd karanu mā (sihinen) duṭuvemi” yayi pævasū avasthāvēdī
Islam House
‘mage piyatumani, niyata vasayenma mama graha taraka ekolahak da hiru ha sandu da dutuvemi. eva mata sujud karannak men dutuvemi’ yæyi yusuf tama piyananta pævasu avasthava sihipat karanu
Islam House
‘māgē piyatumani, niyata vaśayenma mama graha tārakā ekoḷahak da hiru hā san̆du da duṭuvemi. ēvā maṭa sujūd karannāk men duṭuvemi’ yæyi yūsuf tama piyāṇanṭa pævasū avasthāva sihipat karanu
Islam House
‘මාගේ පියතුමනි, නියත වශයෙන්ම මම ග්‍රහ තාරකා එකොළහක් ද හිරු හා සඳු ද දුටුවෙමි. ඒවා මට සුජූද් කරන්නාක් මෙන් දුටුවෙමි’ යැයි යූසුෆ් තම පියාණන්ට පැවසූ අවස්ථාව සිහිපත් කරනු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek