×

(නබියේ!) විශ්වාසය තැබූ ජනතාව වෙනුවෙන් මූසා, ෆිර්අව්න් ගැන සමහර සත්‍ය කාරණාවන් අපි 28:3 Sinhala translation

Quran infoSinhalaSurah Al-Qasas ⮕ (28:3) ayat 3 in Sinhala

28:3 Surah Al-Qasas ayat 3 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Qasas ayat 3 - القَصَص - Page - Juz 20

﴿نَتۡلُواْ عَلَيۡكَ مِن نَّبَإِ مُوسَىٰ وَفِرۡعَوۡنَ بِٱلۡحَقِّ لِقَوۡمٖ يُؤۡمِنُونَ ﴾
[القَصَص: 3]

(නබියේ!) විශ්වාසය තැබූ ජනතාව වෙනුවෙන් මූසා, ෆිර්අව්න් ගැන සමහර සත්‍ය කාරණාවන් අපි ඔබට සමුදීරණය කර පෙන්වන්නෙමු

❮ Previous Next ❯

ترجمة: نتلوا عليك من نبإ موسى وفرعون بالحق لقوم يؤمنون, باللغة السنهالية

﴿نتلوا عليك من نبإ موسى وفرعون بالحق لقوم يؤمنون﴾ [القَصَص: 3]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiye!) visvasaya tæbu janatava venuven musa, firavn gæna samahara satya karanavan api obata samudiranaya kara penvannemu
Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiyē!) viśvāsaya tæbū janatāva venuven mūsā, firavn gæna samahara satya kāraṇāvan api obaṭa samudīraṇaya kara penvannemu
Islam House
visvasa karana janayata musage ha firavunge puvata sæbæ lesin api oba veta kiyava penvamu
Islam House
viśvāsa karana janayāṭa mūsāgē hā firavungē puvata sæbǣ lesin api oba veta kiyavā penvamu
Islam House
විශ්වාස කරන ජනයාට මූසාගේ හා ෆිර්අවුන්ගේ පුවත සැබෑ ලෙසින් අපි ඔබ වෙත කියවා පෙන්වමු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek