﴿لَّقَدۡ صَدَقَ ٱللَّهُ رَسُولَهُ ٱلرُّءۡيَا بِٱلۡحَقِّۖ لَتَدۡخُلُنَّ ٱلۡمَسۡجِدَ ٱلۡحَرَامَ إِن شَآءَ ٱللَّهُ ءَامِنِينَ مُحَلِّقِينَ رُءُوسَكُمۡ وَمُقَصِّرِينَ لَا تَخَافُونَۖ فَعَلِمَ مَا لَمۡ تَعۡلَمُواْ فَجَعَلَ مِن دُونِ ذَٰلِكَ فَتۡحٗا قَرِيبًا ﴾
[الفَتح: 27]
නියත වශයෙන්ම අල්ලාහ් තමන්ගේ දූතයාට (ඔහු දුටු) සිහිනය ඇත්තෙන්ම සත්‍යය කර තැබුවේය. අල්ලාහ් අදහස් කළහොත් නියත වශයෙන්ම ඔබ පරිශුද්ධ වූ මස්ජිදයෙහි බිය නොමැත්තන් වශයෙන්ද, ඔබගේ හිස බූ ගා ගත් අය වශයෙන්ද, (කෙස්) කතුරෙන් කපා ගත් අය වශයෙන්ද ඇතුළු වනු ඇත. (ඒ අවස්ථාවේදී) ඔබ (කෙනෙකුට කෙනෙකුද) බිය නොවන්නෙහුය. (ඒ අවස්ථාවේදී) ඔබ නොදැනුවත්ව සිටි දැය (දැනටමත් අල්ලාහ්) දැන සිටින්නේය. එබැවින් මෙය හැර, වහාම (වෙනත්) ජයග්‍රහණයක්ද (ඔබට) ලබා දුන්නේය
ترجمة: لقد صدق الله رسوله الرؤيا بالحق لتدخلن المسجد الحرام إن شاء الله, باللغة السنهالية
﴿لقد صدق الله رسوله الرؤيا بالحق لتدخلن المسجد الحرام إن شاء الله﴾ [الفَتح: 27]