×

විශ්වාසවන්තයිනි! එක් ව්‍යාපාරයක් ගැන මා ඔබට දැනුම් දෙන්නද? (එය) වේදනා ගෙන දෙන 61:10 Sinhala translation

Quran infoSinhalaSurah As-saff ⮕ (61:10) ayat 10 in Sinhala

61:10 Surah As-saff ayat 10 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah As-saff ayat 10 - الصَّف - Page - Juz 28

﴿يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ هَلۡ أَدُلُّكُمۡ عَلَىٰ تِجَٰرَةٖ تُنجِيكُم مِّنۡ عَذَابٍ أَلِيمٖ ﴾
[الصَّف: 10]

විශ්වාසවන්තයිනි! එක් ව්‍යාපාරයක් ගැන මා ඔබට දැනුම් දෙන්නද? (එය) වේදනා ගෙන දෙන දඬුවමෙන් ඔබව බේරා ගනු ඇත

❮ Previous Next ❯

ترجمة: ياأيها الذين آمنوا هل أدلكم على تجارة تنجيكم من عذاب أليم, باللغة السنهالية

﴿ياأيها الذين آمنوا هل أدلكم على تجارة تنجيكم من عذاب أليم﴾ [الصَّف: 10]

Naseem Ismail And Masoor Maulana, Kaleel
visvasavantayini! ek vyaparayak gæna ma obata dænum dennada? (eya) vedana gena dena danduvamen obava bera ganu æta
Naseem Ismail And Masoor Maulana, Kaleel
viśvāsavantayini! ek vyāpārayak gæna mā obaṭa dænum dennada? (eya) vēdanā gena dena dan̆ḍuvamen obava bērā ganu æta
Islam House
aho visvasa kalavuni! vedaniya danduvamakin numbala va araksa karana vyaparayak mama numbalata penva dennada
Islam House
ahō viśvāsa kaḷavuni! vēdanīya dan̆ḍuvamakin num̆balā va ārakṣā karana vyāpārayak mama num̆balāṭa penvā dennada
Islam House
අහෝ විශ්වාස කළවුනි! වේදනීය දඬුවමකින් නුඹලා ව ආරක්ෂා කරන ව්‍යාපාරයක් මම නුඹලාට පෙන්වා දෙන්නද
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek