×

එබැවින් (කළින් ඔවුන්ට අනතුරු අඟවනු ලැබූ) භූමි කම්පාව ඔවුන්ව අල්ලා ගන්නා ලදී. 7:78 Sinhala translation

Quran infoSinhalaSurah Al-A‘raf ⮕ (7:78) ayat 78 in Sinhala

7:78 Surah Al-A‘raf ayat 78 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-A‘raf ayat 78 - الأعرَاف - Page - Juz 8

﴿فَأَخَذَتۡهُمُ ٱلرَّجۡفَةُ فَأَصۡبَحُواْ فِي دَارِهِمۡ جَٰثِمِينَ ﴾
[الأعرَاف: 78]

එබැවින් (කළින් ඔවුන්ට අනතුරු අඟවනු ලැබූ) භූමි කම්පාව ඔවුන්ව අල්ලා ගන්නා ලදී. එබැවින් ඔවුන් තමන්ගේ නිවෙස්වල (මැරී) වැටී සිටියදී සූර්යයා උදා විය

❮ Previous Next ❯

ترجمة: فأخذتهم الرجفة فأصبحوا في دارهم جاثمين, باللغة السنهالية

﴿فأخذتهم الرجفة فأصبحوا في دارهم جاثمين﴾ [الأعرَاف: 78]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ebævin (kalin ovunta anaturu angavanu læbu) bhumi kampava ovunva alla ganna ladi. ebævin ovun tamange nivesvala (mæri) væti sitiyadi suryaya uda viya
Naseem Ismail And Masoor Maulana, Kaleel
ebævin (kaḷin ovunṭa anaturu an̆gavanu læbū) bhūmi kampāva ovunva allā gannā ladī. ebævin ovun tamangē nivesvala (mærī) væṭī siṭiyadī sūryayā udā viya
Islam House
esænin bhu kampanaya ovun hasukara gatteya. pasu va ovuhu ovunge nives tulama malakandan bavata pat vuha
Islam House
esæṇin bhū kampanaya ovun hasukara gattēya. pasu va ovuhu ovungē nives tuḷama maḷakan̆dan bavaṭa pat vūha
Islam House
එසැණින් භූ කම්පනය ඔවුන් හසුකර ගත්තේය. පසු ව ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළම මළකඳන් බවට පත් වූහ
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek