×

ඉබ්රාහීම්ගේ තිගැස්සීම පහ වී ශුභාරංචි ලැබුනායින් පසු ලුත්ගේ ජනතාව (විනාශ කර දැමීම) 11:74 Sinhala translation

Quran infoSinhalaSurah Hud ⮕ (11:74) ayat 74 in Sinhala

11:74 Surah Hud ayat 74 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Hud ayat 74 - هُود - Page - Juz 12

﴿فَلَمَّا ذَهَبَ عَنۡ إِبۡرَٰهِيمَ ٱلرَّوۡعُ وَجَآءَتۡهُ ٱلۡبُشۡرَىٰ يُجَٰدِلُنَا فِي قَوۡمِ لُوطٍ ﴾
[هُود: 74]

ඉබ්රාහීම්ගේ තිගැස්සීම පහ වී ශුභාරංචි ලැබුනායින් පසු ලුත්ගේ ජනතාව (විනාශ කර දැමීම) ගැන ඔහු අපගේ (මලායිකාවරුන් සමග) තර්ක කිරීමට ආරම්භ කළේය

❮ Previous Next ❯

ترجمة: فلما ذهب عن إبراهيم الروع وجاءته البشرى يجادلنا في قوم لوط, باللغة السنهالية

﴿فلما ذهب عن إبراهيم الروع وجاءته البشرى يجادلنا في قوم لوط﴾ [هُود: 74]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ibrahimge tigæssima paha vi subharamci læbunayin pasu lutge janatava (vinasa kara dæmima) gæna ohu apage (malayikavarun samaga) tarka kirimata arambha kaleya
Naseem Ismail And Masoor Maulana, Kaleel
ibrāhīmgē tigæssīma paha vī śubhāraṁci læbunāyin pasu lutgē janatāva (vināśa kara dæmīma) gæna ohu apagē (malāyikāvarun samaga) tarka kirīmaṭa ārambha kaḷēya
Islam House
ibrahimgen biya paha va gos (daruvan sambandhayen vu) subharamci ohu veta pæmini kalhi, lutge janaya sambandhayen ohu apa samaga vada kaleya
Islam House
ibrāhīmgen biya paha va gos (daruvan sambandhayen vū) śubhāraṁci ohu veta pæmiṇi kalhi, lūtgē janayā sambandhayen ohu apa samaga vāda kaḷēya
Islam House
ඉබ්‍රාහීම්ගෙන් බිය පහ ව ගොස් (දරුවන් සම්බන්ධයෙන් වූ) ශුභාරංචි ඔහු වෙත පැමිණි කල්හි, ලූත්ගේ ජනයා සම්බන්ධයෙන් ඔහු අප සමග වාද කළේය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek