×

(ඔහුව මිලදී ගත් අයද ඔහුව ඊජිප්තුවට ගෙන ගොස් එම රටේ අධිපති වෙත 12:21 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:21) ayat 21 in Sinhala

12:21 Surah Yusuf ayat 21 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 21 - يُوسُف - Page - Juz 12

﴿وَقَالَ ٱلَّذِي ٱشۡتَرَىٰهُ مِن مِّصۡرَ لِٱمۡرَأَتِهِۦٓ أَكۡرِمِي مَثۡوَىٰهُ عَسَىٰٓ أَن يَنفَعَنَآ أَوۡ نَتَّخِذَهُۥ وَلَدٗاۚ وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِي ٱلۡأَرۡضِ وَلِنُعَلِّمَهُۥ مِن تَأۡوِيلِ ٱلۡأَحَادِيثِۚ وَٱللَّهُ غَالِبٌ عَلَىٰٓ أَمۡرِهِۦ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ﴾
[يُوسُف: 21]

(ඔහුව මිලදී ගත් අයද ඔහුව ඊජිප්තුවට ගෙන ගොස් එම රටේ අධිපති වෙත විකුණා දැමුවේය). ඊජිප්තුවේදී ඔහුව මිලදී ගත් අය, තම බිරිඳට “ඔබ මොහුව ඉතාමත් ගෞරවණීය අන්දමින් තබා ගනු. (ඔහුගෙන්) අපට හොඳක් අත් කර ගත හැකිය. නැතහොත් ඔහුව අපි අපගේ (හදා වඩා ගන්නා) පුතෙකු බවට පත් කර ගත හැකිය” යයි පැවසුවේය. යූසුෆ් එම රටේ උසස් තනතුරක් හෙබවීම පිණිසද, (කළින් ඔහු දුටුවාක් වැනි) සිහිනයන්ගේ පැහැදිලි කිරීම් ඔහුට උගන්වා දීම පිණිසද, මෙසේ අපි ඔහුට පහසුකම් සැලැස්සුවෙමු. අල්ලාහ් තම සිතුවිළි ඉටු කිරීමෙහි (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය. නමුත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) දැන ගන්නේ නැත

❮ Previous Next ❯

ترجمة: وقال الذي اشتراه من مصر لامرأته أكرمي مثواه عسى أن ينفعنا أو, باللغة السنهالية

﴿وقال الذي اشتراه من مصر لامرأته أكرمي مثواه عسى أن ينفعنا أو﴾ [يُوسُف: 21]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(ohuva miladi gat ayada ohuva ijiptuvata gena gos ema rate adhipati veta vikuna dæmuveya). ijiptuvedi ohuva miladi gat aya, tama birindata “oba mohuva itamat gauravaniya andamin taba ganu. (ohugen) apata hondak at kara gata hækiya. nætahot ohuva api apage (hada vada ganna) puteku bavata pat kara gata hækiya” yayi pævasuveya. yusuf ema rate usas tanaturak hebavima pinisada, (kalin ohu dutuvak væni) sihinayange pæhædili kirim ohuta uganva dima pinisada, mese api ohuta pahasukam sælæssuvemu. allah tama situvili itu kirimehi (siyallantama) balasampannayeku vasayen sitinneya. namut minisungen vædi deneku (meya) dæna ganne næta
Naseem Ismail And Masoor Maulana, Kaleel
(ohuva miladī gat ayada ohuva ījiptuvaṭa gena gos ema raṭē adhipati veta vikuṇā dæmuvēya). ījiptuvēdī ohuva miladī gat aya, tama birin̆daṭa “oba mohuva itāmat gauravaṇīya andamin tabā ganu. (ohugen) apaṭa hon̆dak at kara gata hækiya. nætahot ohuva api apagē (hadā vaḍā gannā) puteku bavaṭa pat kara gata hækiya” yayi pævasuvēya. yūsuf ema raṭē usas tanaturak hebavīma piṇisada, (kaḷin ohu duṭuvāk væni) sihinayangē pæhædili kirīm ohuṭa uganvā dīma piṇisada, mesē api ohuṭa pahasukam sælæssuvemu. allāh tama situviḷi iṭu kirīmehi (siyallanṭama) balasampannayeku vaśayen siṭinnēya. namut minisungen væḍi deneku (meya) dæna gannē næta
Islam House
ijiptuve ohu va milata gat aya tama biriya amata mohu va mohuge sthanaye sita adarayen ræka bala ganna. mohu apata prayojanavat vannata puluvana. ese nætahot apage daruvaku vasayen ganimu yæyi pævasuveya. elesaya api yusufta polove pahasukam sælæsvuye. tavada api ohuta siduvim vala yatharthaya (avabodha kara gannata) igæn vuyemu. tavada allah ohuge niyogaya (kriyatmaka kirima) mata balaya darannaya. namut janaya aturin bahutarayak dena (e bava) nodaniti
Islam House
ījiptuvē ohu va milaṭa gat aya tama biriya amatā mohu va mohugē sthānayē siṭa ādarayen ræka balā ganna. mohu apaṭa prayōjanavat vannaṭa puḷuvana. esē nætahot apagē daruvaku vaśayen ganimu yæyi pævasuvēya. elesaya api yūsufṭa poḷovē pahasukam sælæsvūyē. tavada api ohuṭa siduvīm vala yathārthaya (avabōdha kara gannaṭa) igæn vūyemu. tavada allāh ohugē niyōgaya (kriyātmaka kirīma) mata balaya darannāya. namut janayā aturin bahutarayak denā (ē bava) nodaniti
Islam House
ඊජිප්තුවේ ඔහු ව මිලට ගත් අය තම බිරිය අමතා මොහු ව මොහුගේ ස්ථානයේ සිට ආදරයෙන් රැක බලා ගන්න. මොහු අපට ප්‍රයෝජනවත් වන්නට පුළුවන. එසේ නැතහොත් අපගේ දරුවකු වශයෙන් ගනිමු යැයි පැවසුවේය. එලෙසය අපි යූසුෆ්ට පොළොවේ පහසුකම් සැලැස්වූයේ. තවද අපි ඔහුට සිදුවීම් වල යථාර්ථය (අවබෝධ කර ගන්නට) ඉගැන් වූයෙමු. තවද අල්ලාහ් ඔහුගේ නියෝගය (ක්‍රියාත්මක කිරීම) මත බලය දරන්නාය. නමුත් ජනයා අතුරින් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek