×

එබැවින් ඔබට නියෝග කරනු ලැබූ දැය (කිසි පැකිළීමක් නොමැතිව) ඔබ ඔවුන්ට විවරණය 15:94 Sinhala translation

Quran infoSinhalaSurah Al-hijr ⮕ (15:94) ayat 94 in Sinhala

15:94 Surah Al-hijr ayat 94 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-hijr ayat 94 - الحِجر - Page - Juz 14

﴿فَٱصۡدَعۡ بِمَا تُؤۡمَرُ وَأَعۡرِضۡ عَنِ ٱلۡمُشۡرِكِينَ ﴾
[الحِجر: 94]

එබැවින් ඔබට නියෝග කරනු ලැබූ දැය (කිසි පැකිළීමක් නොමැතිව) ඔබ ඔවුන්ට විවරණය කර දැනුම් දීමෙන් අනතුරුව, සමානයන් තබා නමදින මොවුන්ව ඔබ ප්‍රතික්ෂේප කර හරිනු

❮ Previous Next ❯

ترجمة: فاصدع بما تؤمر وأعرض عن المشركين, باللغة السنهالية

﴿فاصدع بما تؤمر وأعرض عن المشركين﴾ [الحِجر: 94]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ebævin obata niyoga karanu læbu dæya (kisi pækilimak nomætiva) oba ovunta vivaranaya kara dænum dimen anaturuva, samanayan taba namadina movunva oba pratiksepa kara harinu
Naseem Ismail And Masoor Maulana, Kaleel
ebævin obaṭa niyōga karanu læbū dæya (kisi pækiḷīmak nomætiva) oba ovunṭa vivaraṇaya kara dænum dīmen anaturuva, samānayan tabā namadina movunva oba pratikṣēpa kara harinu
Islam House
eheyin numbata ana karanu labana dæ numba helipitama pavasanu. tavada deva adesayakin gæna numba nosalaka harinu
Islam House
eheyin num̆baṭa aṇa karanu labana dǣ num̆ba heḷipiṭama pavasanu. tavada dēva ādēśayakin gæna num̆ba nosalakā harinu
Islam House
එහෙයින් නුඹට අණ කරනු ලබන දෑ නුඹ හෙළිපිටම පවසනු. තවද දේව ආදේශයකින් ගැන නුඹ නොසලකා හරිනු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek