×

(එම ප්‍රතික්ෂේප කරන්නන් විශ්වාසවන්තයින්ට “දඬුවම පැමිණේවි යයි) ඔබ පැවසීමෙහි සත්‍යවන්තයින් නම්, මෙම 21:38 Sinhala translation

Quran infoSinhalaSurah Al-Anbiya’ ⮕ (21:38) ayat 38 in Sinhala

21:38 Surah Al-Anbiya’ ayat 38 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Anbiya’ ayat 38 - الأنبيَاء - Page - Juz 17

﴿وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡوَعۡدُ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴾
[الأنبيَاء: 38]

(එම ප්‍රතික්ෂේප කරන්නන් විශ්වාසවන්තයින්ට “දඬුවම පැමිණේවි යයි) ඔබ පැවසීමෙහි සත්‍යවන්තයින් නම්, මෙම පොරොන්දුව කවදා එන්නේද?”යි ඔවුන් විමසන්නාහ

❮ Previous Next ❯

ترجمة: ويقولون متى هذا الوعد إن كنتم صادقين, باللغة السنهالية

﴿ويقولون متى هذا الوعد إن كنتم صادقين﴾ [الأنبيَاء: 38]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(ema pratiksepa karannan visvasavantayinta “danduvama pæminevi yayi) oba pævasimehi satyavantayin nam, mema poronduva kavada enneda?”yi ovun vimasannaha
Naseem Ismail And Masoor Maulana, Kaleel
(ema pratikṣēpa karannan viśvāsavantayinṭa “dan̆ḍuvama pæmiṇēvi yayi) oba pævasīmehi satyavantayin nam, mema poronduva kavadā ennēda?”yi ovun vimasannāha
Islam House
numbala satyavadin lesa sitiyehu nam mema pratignava kavada dæyi ovuhu vimasati
Islam House
num̆balā satyavādīn lesa siṭiyehu nam mema pratignāva kavadā dæyi ovuhu vimasati
Islam House
නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ප්‍රතිඥාව කවදා දැයි ඔවුහු විමසති
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek