×

එබැවින් ඔවුන් මෙසේ පැවසූහ: “අපි මෙන් මිනිසුන් වන මේ දෙදෙනාව අපි විශ්වාස 23:47 Sinhala translation

Quran infoSinhalaSurah Al-Mu’minun ⮕ (23:47) ayat 47 in Sinhala

23:47 Surah Al-Mu’minun ayat 47 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Mu’minun ayat 47 - المؤمنُون - Page - Juz 18

﴿فَقَالُوٓاْ أَنُؤۡمِنُ لِبَشَرَيۡنِ مِثۡلِنَا وَقَوۡمُهُمَا لَنَا عَٰبِدُونَ ﴾
[المؤمنُون: 47]

එබැවින් ඔවුන් මෙසේ පැවසූහ: “අපි මෙන් මිනිසුන් වන මේ දෙදෙනාව අපි විශ්වාස කරන්නෙමුද? මොවුන්ගේ මිනිසුන්ද (අපට වහලූන් වශයෙන් සිටිමින්) අපට වැඩ කරන්නාහ”

❮ Previous Next ❯

ترجمة: فقالوا أنؤمن لبشرين مثلنا وقومهما لنا عابدون, باللغة السنهالية

﴿فقالوا أنؤمن لبشرين مثلنا وقومهما لنا عابدون﴾ [المؤمنُون: 47]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ebævin ovun mese pævasuha: “api men minisun vana me dedenava api visvasa karannemuda? movunge minisunda (apata vahalun vasayen sitimin) apata væda karannaha”
Naseem Ismail And Masoor Maulana, Kaleel
ebævin ovun mesē pævasūha: “api men minisun vana mē dedenāva api viśvāsa karannemuda? movungē minisunda (apaṭa vahalūn vaśayen siṭimin) apaṭa væḍa karannāha”
Islam House
ovun dedenage janaya apata gætikam karannan lesa sitiya di apa men minisun dedeneku api visvasa karannemu da? yæyi ovuhu pævasuvoya
Islam House
ovun dedenāgē janayā apaṭa gætikam karannan lesa siṭiya dī apa men minisun dedeneku api viśvāsa karannemu da? yæyi ovuhu pævasuvōya
Islam House
ඔවුන් දෙදෙනාගේ ජනයා අපට ගැතිකම් කරන්නන් ලෙස සිටිය දී අප මෙන් මිනිසුන් දෙදෙනෙකු අපි විශ්වාස කරන්නෙමු ද? යැයි ඔවුහු පැවසුවෝය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek