×

කවුරුන් පරලොව නියත වශයෙන්ම විශ්වාස නොකළෝද, ඔවුන්ට (ඔවුන්ගේ ප්‍රතික්ෂේපයේ හේතුවෙන්) අපි ඔවුන්ගේ 27:4 Sinhala translation

Quran infoSinhalaSurah An-Naml ⮕ (27:4) ayat 4 in Sinhala

27:4 Surah An-Naml ayat 4 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah An-Naml ayat 4 - النَّمل - Page - Juz 19

﴿إِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ زَيَّنَّا لَهُمۡ أَعۡمَٰلَهُمۡ فَهُمۡ يَعۡمَهُونَ ﴾
[النَّمل: 4]

කවුරුන් පරලොව නියත වශයෙන්ම විශ්වාස නොකළෝද, ඔවුන්ට (ඔවුන්ගේ ප්‍රතික්ෂේපයේ හේතුවෙන්) අපි ඔවුන්ගේ (නපුරු) කාරණාවන් අලංකාරවත් කර හැරියෙමු. එබැවින් ඔවුන් (එහි) මං මුළාවී ඒ මේ අත සැරිසරන්නාහ

❮ Previous Next ❯

ترجمة: إن الذين لا يؤمنون بالآخرة زينا لهم أعمالهم فهم يعمهون, باللغة السنهالية

﴿إن الذين لا يؤمنون بالآخرة زينا لهم أعمالهم فهم يعمهون﴾ [النَّمل: 4]

Naseem Ismail And Masoor Maulana, Kaleel
kavurun paralova niyata vasayenma visvasa nokaloda, ovunta (ovunge pratiksepaye hetuven) api ovunge (napuru) karanavan alamkaravat kara hæriyemu. ebævin ovun (ehi) mam mulavi e me ata særisarannaha
Naseem Ismail And Masoor Maulana, Kaleel
kavurun paralova niyata vaśayenma viśvāsa nokaḷōda, ovunṭa (ovungē pratikṣēpayē hētuven) api ovungē (napuru) kāraṇāvan alaṁkāravat kara hæriyemu. ebævin ovun (ehi) maṁ muḷāvī ē mē ata særisarannāha
Islam House
niyata vasayenma matulova pilibanda visvasa nokarannan vanahi api ovunata ovunge kriyavan alamkara kara penvuyemu. eheyin ovuhu (ehi) vyakulatvayen peleti
Islam House
niyata vaśayenma matulova piḷiban̆da viśvāsa nokarannan vanāhi api ovunaṭa ovungē kriyāvan alaṁkāra kara penvūyemu. eheyin ovuhu (ehi) vyākūlatvayen peḷeti
Islam House
නියත වශයෙන්ම මතුලොව පිළිබඳ විශ්වාස නොකරන්නන් වනාහි අපි ඔවුනට ඔවුන්ගේ ක්‍රියාවන් අලංකාර කර පෙන්වූයෙමු. එහෙයින් ඔවුහු (එහි) ව්‍යාකූලත්වයෙන් පෙළෙති
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek