×

(නබියේ! දෙවියන්) ඔවුන්ව (විනිශ්චය සඳහා) කැඳවන දිනදී “මට සමානයන් වශයෙන් ඇති දැය 28:74 Sinhala translation

Quran infoSinhalaSurah Al-Qasas ⮕ (28:74) ayat 74 in Sinhala

28:74 Surah Al-Qasas ayat 74 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Qasas ayat 74 - القَصَص - Page - Juz 20

﴿وَيَوۡمَ يُنَادِيهِمۡ فَيَقُولُ أَيۡنَ شُرَكَآءِيَ ٱلَّذِينَ كُنتُمۡ تَزۡعُمُونَ ﴾
[القَصَص: 74]

(නබියේ! දෙවියන්) ඔවුන්ව (විනිශ්චය සඳහා) කැඳවන දිනදී “මට සමානයන් වශයෙන් ඇති දැය යයි ඔබ අදහස් කරමින් සිටියා නොවෙද, ඒවා කොහේද?”යි විමසනු ඇත

❮ Previous Next ❯

ترجمة: ويوم يناديهم فيقول أين شركائي الذين كنتم تزعمون, باللغة السنهالية

﴿ويوم يناديهم فيقول أين شركائي الذين كنتم تزعمون﴾ [القَصَص: 74]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiye! deviyan) ovunva (viniscaya sandaha) kændavana dinadi “mata samanayan vasayen æti dæya yayi oba adahas karamin sitiya noveda, eva koheda?”yi vimasanu æta
Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiyē! deviyan) ovunva (viniścaya san̆dahā) kæn̆davana dinadī “maṭa samānayan vaśayen æti dæya yayi oba adahas karamin siṭiyā noveda, ēvā kohēda?”yi vimasanu æta
Islam House
tavada edina ohu ovun amata numbala visvasa karamin siti mage havulkaruvan kohedæ?yi ohu (allah) vimasayi
Islam House
tavada edina ohu ovun amatā num̆balā viśvāsa karamin siṭi māgē havulkaruvan kohēdæ?yi ohu (allāh) vimasayi
Islam House
තවද එදින ඔහු ඔවුන් අමතා නුඹලා විශ්වාස කරමින් සිටි මාගේ හවුල්කරුවන් කොහේදැ?යි ඔහු (අල්ලාහ්) විමසයි
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek