﴿۞ وَمِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ مَنۡ إِن تَأۡمَنۡهُ بِقِنطَارٖ يُؤَدِّهِۦٓ إِلَيۡكَ وَمِنۡهُم مَّنۡ إِن تَأۡمَنۡهُ بِدِينَارٖ لَّا يُؤَدِّهِۦٓ إِلَيۡكَ إِلَّا مَا دُمۡتَ عَلَيۡهِ قَآئِمٗاۗ ذَٰلِكَ بِأَنَّهُمۡ قَالُواْ لَيۡسَ عَلَيۡنَا فِي ٱلۡأُمِّيِّـۧنَ سَبِيلٞ وَيَقُولُونَ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَ وَهُمۡ يَعۡلَمُونَ ﴾
[آل عِمران: 75]
(නබියේ!) ධර්මය හිමි අයගෙන් සමහරෙකු සිටින්නාහ; ඔවුන් වෙත ඔබ (රණ්) පොදියක් විශ්වාස කර දුන්නා වුවද, (කිසිම අඩුවක් නැතිව) එය ඔබ වෙත ආපසු දෙනු ලබන්නාහ. ඔවුන්ගෙන් තවත් සමහරෙකුද සිටින්නාහ; ඔවුන් වෙත ඔබ (සුළු ප්‍රමාණයක) මුදලක් විශ්වාස කර බාර දුන්නා වුවද, ඒ වෙනුවෙන් ඔබ (සණ්ඩු සරුවල් කර) ඔවුන් (හිස) මත සිටින තුරු එය ආපසු ලබා දෙන්නේ නැත. මෙයට හේතුව “නූගතුන්ගේ කාරණාවෙහි (අපි කුමන නපුරක් කළා වුවද, ඒ වෙනුවෙන්) අපව (වරදට හසු කර ගැනීමට ක්‍රමයක් නැත” යයි ඔවුන් (සමච්චලෙන් මෙන්) පැවසීමය. නමුත් ඔවුන් දැන දැනම (තමන්ව වරදට හසු කර ගන්නේ නැත යයි) අල්ලාහ් කෙරෙහි බොරු ගොතා කියන්නාහ
ترجمة: ومن أهل الكتاب من إن تأمنه بقنطار يؤده إليك ومنهم من إن, باللغة السنهالية
﴿ومن أهل الكتاب من إن تأمنه بقنطار يؤده إليك ومنهم من إن﴾ [آل عِمران: 75]