×

(නබියේ!) අවසාන කාලය ගැන (එය කවදා එන්නේදැයි) මිනිසුන් ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ 33:63 Sinhala translation

Quran infoSinhalaSurah Al-Ahzab ⮕ (33:63) ayat 63 in Sinhala

33:63 Surah Al-Ahzab ayat 63 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Ahzab ayat 63 - الأحزَاب - Page - Juz 22

﴿يَسۡـَٔلُكَ ٱلنَّاسُ عَنِ ٱلسَّاعَةِۖ قُلۡ إِنَّمَا عِلۡمُهَا عِندَ ٱللَّهِۚ وَمَا يُدۡرِيكَ لَعَلَّ ٱلسَّاعَةَ تَكُونُ قَرِيبًا ﴾
[الأحزَاب: 63]

(නබියේ!) අවසාන කාලය ගැන (එය කවදා එන්නේදැයි) මිනිසුන් ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු: “(එය කවදා එන්නේද යන) එහි ඥානය අල්ලාහ් වෙත (පමණක්)ම ඇත්තේය. ඔබ දන්නෙහුද? එය ඉතාමත් සමීපයෙහිම පැමිණීමට ඉඩ ඇත!”

❮ Previous Next ❯

ترجمة: يسألك الناس عن الساعة قل إنما علمها عند الله وما يدريك لعل, باللغة السنهالية

﴿يسألك الناس عن الساعة قل إنما علمها عند الله وما يدريك لعل﴾ [الأحزَاب: 63]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiye!) avasana kalaya gæna (eya kavada ennedæyi) minisun obagen vimasannaha. (eyata) oba mese pavasanu: “(eya kavada enneda yana) ehi gnanaya allah veta (pamanak)ma ætteya. oba dannehuda? eya itamat samipayehima pæminimata ida æta!”
Naseem Ismail And Masoor Maulana, Kaleel
(nabiyē!) avasāna kālaya gæna (eya kavadā ennēdæyi) minisun obagen vimasannāha. (eyaṭa) oba mesē pavasanu: “(eya kavadā ennēda yana) ehi gnānaya allāh veta (pamaṇak)ma ættēya. oba dannehuda? eya itāmat samīpayehima pæmiṇīmaṭa iḍa æta!”
Islam House
avasan horava pilibanda janaya oben vimasati. ehi dænuma ætte allah abiyasa yæyi oba pavasanu. avasan horava samipayen siduviya hækæyi obata danva sitiye kumakda
Islam House
avasan hōrāva piḷiban̆da janayā oben vimasati. ehi dænuma ættē allāh abiyasa yæyi oba pavasanu. avasan hōrāva samīpayen siduviya hækæyi obaṭa danvā siṭiyē kumakda
Islam House
අවසන් හෝරාව පිළිබඳ ජනයා ඔබෙන් විමසති. එහි දැනුම ඇත්තේ අල්ලාහ් අබියස යැයි ඔබ පවසනු. අවසන් හෝරාව සමීපයෙන් සිදුවිය හැකැයි ඔබට දන්වා සිටියේ කුමක්ද
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek