×

ඔවුන්ට පොළිය තහනම් කරනු ලැබ තිබියදී එය ඔවුන් ලබා ගනිමින් සිටි හේතුවෙන්ද, 4:161 Sinhala translation

Quran infoSinhalaSurah An-Nisa’ ⮕ (4:161) ayat 161 in Sinhala

4:161 Surah An-Nisa’ ayat 161 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah An-Nisa’ ayat 161 - النِّسَاء - Page - Juz 6

﴿وَأَخۡذِهِمُ ٱلرِّبَوٰاْ وَقَدۡ نُهُواْ عَنۡهُ وَأَكۡلِهِمۡ أَمۡوَٰلَ ٱلنَّاسِ بِٱلۡبَٰطِلِۚ وَأَعۡتَدۡنَا لِلۡكَٰفِرِينَ مِنۡهُمۡ عَذَابًا أَلِيمٗا ﴾
[النِّسَاء: 161]

ඔවුන්ට පොළිය තහනම් කරනු ලැබ තිබියදී එය ඔවුන් ලබා ගනිමින් සිටි හේතුවෙන්ද, මිනිසුන්ගේ වස්තූන් ඔවුන් අසාධාරණයේ ගිල දමමින් සිටි හේතුවෙන්ද, (අපි ඔවුන්ට ශාප කළෙමු. පරලොවදී නම්) ඔවුන්ගෙන් (මෙවැනි) ප්‍රතික්ෂේප කරන්නන්ට වේදනා ගෙන දෙන දඬුවම ම අපි පිළියෙල කර තබා ඇත්තෙමු

❮ Previous Next ❯

ترجمة: وأخذهم الربا وقد نهوا عنه وأكلهم أموال الناس بالباطل وأعتدنا للكافرين منهم, باللغة السنهالية

﴿وأخذهم الربا وقد نهوا عنه وأكلهم أموال الناس بالباطل وأعتدنا للكافرين منهم﴾ [النِّسَاء: 161]

❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek