×

(නබියේ!) නූහ්ටද ඔහුගෙන් පසු පැමිණි නබිවරුන්ටද අපි වහී දැනුම් දුන් අන්දමටම ඔබටත් 4:163 Sinhala translation

Quran infoSinhalaSurah An-Nisa’ ⮕ (4:163) ayat 163 in Sinhala

4:163 Surah An-Nisa’ ayat 163 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah An-Nisa’ ayat 163 - النِّسَاء - Page - Juz 6

﴿۞ إِنَّآ أَوۡحَيۡنَآ إِلَيۡكَ كَمَآ أَوۡحَيۡنَآ إِلَىٰ نُوحٖ وَٱلنَّبِيِّـۧنَ مِنۢ بَعۡدِهِۦۚ وَأَوۡحَيۡنَآ إِلَىٰٓ إِبۡرَٰهِيمَ وَإِسۡمَٰعِيلَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَ وَٱلۡأَسۡبَاطِ وَعِيسَىٰ وَأَيُّوبَ وَيُونُسَ وَهَٰرُونَ وَسُلَيۡمَٰنَۚ وَءَاتَيۡنَا دَاوُۥدَ زَبُورٗا ﴾
[النِّسَاء: 163]

(නබියේ!) නූහ්ටද ඔහුගෙන් පසු පැමිණි නබිවරුන්ටද අපි වහී දැනුම් දුන් අන්දමටම ඔබටත් නියත වශයෙන්ම අපි වහී දැනුම් දුන්නෙමු. තවද ඉබ්රාහීම්, ඉස්මායීල්, ඉස්හාක්, යාකූබ් ආදීන්ටද, ඔවුන්ගේ පරම්පරාවේ දරුවන්ටද, ඊසා, අයියූබ්, යූනුස්, හාරූන්, සුලෙයිමාන් ආදීන්ටද (මේ අන්දමටම) අපි වහී දැනුම් දී ඇත්තෙමු. දාවූද්ට සබූර් නමැති ධර්මය අපිම ලබා දුන්නෙමු

❮ Previous Next ❯

ترجمة: إنا أوحينا إليك كما أوحينا إلى نوح والنبيين من بعده وأوحينا إلى, باللغة السنهالية

﴿إنا أوحينا إليك كما أوحينا إلى نوح والنبيين من بعده وأوحينا إلى﴾ [النِّسَاء: 163]

❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek