×

(මොවුන් මෙන් තවත් වෙනත්) නබිවරුන් බොහොමයක්ද (අපි යවා ඇත්තෙමු). ඔවුන්ගේ ඉතිහාසයන්ද මීට 4:164 Sinhala translation

Quran infoSinhalaSurah An-Nisa’ ⮕ (4:164) ayat 164 in Sinhala

4:164 Surah An-Nisa’ ayat 164 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah An-Nisa’ ayat 164 - النِّسَاء - Page - Juz 6

﴿وَرُسُلٗا قَدۡ قَصَصۡنَٰهُمۡ عَلَيۡكَ مِن قَبۡلُ وَرُسُلٗا لَّمۡ نَقۡصُصۡهُمۡ عَلَيۡكَۚ وَكَلَّمَ ٱللَّهُ مُوسَىٰ تَكۡلِيمٗا ﴾
[النِّسَاء: 164]

(මොවුන් මෙන් තවත් වෙනත්) නබිවරුන් බොහොමයක්ද (අපි යවා ඇත්තෙමු). ඔවුන්ගේ ඉතිහාසයන්ද මීට පෙර අපි ඔබට පවසා ඇත්තෙමු. වෙනත් නබිවරුන් බොහොමයක්ද (අපි යවා ඇත්තෙමු. එහෙත්) ඔවුන්ගේ ඉතිහාසයන් අපි ඔබට පැවසුවේ නැත. මූසා (මූසාට වහී දැනුම් දීමත්) සමග අල්ලාහ් කතා කරද ඇත්තේය

❮ Previous Next ❯

ترجمة: ورسلا قد قصصناهم عليك من قبل ورسلا لم نقصصهم عليك وكلم الله, باللغة السنهالية

﴿ورسلا قد قصصناهم عليك من قبل ورسلا لم نقصصهم عليك وكلم الله﴾ [النِّسَاء: 164]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(movun men tavat venat) nabivarun bohomayakda (api yava ættemu). ovunge itihasayanda mita pera api obata pavasa ættemu. venat nabivarun bohomayakda (api yava ættemu. ehet) ovunge itihasayan api obata pævasuve næta. musa (musata vahi dænum dimat) samaga allah kata karada ætteya
Naseem Ismail And Masoor Maulana, Kaleel
(movun men tavat venat) nabivarun bohomayakda (api yavā ættemu). ovungē itihāsayanda mīṭa pera api obaṭa pavasā ættemu. venat nabivarun bohomayakda (api yavā ættemu. ehet) ovungē itihāsayan api obaṭa pævasuvē næta. mūsā (mūsāṭa vahī dænum dīmat) samaga allāh katā karada ættēya
Islam House
ætæm rasulvarun, ovun gæna mita pera numbata api pavasa ættemu. tavada ætæm rasulvarun, ovun gæna api numbata nopævasuvemu. tavada allah musa samanga kata kaleya
Islam House
ætæm rasūlvarun, ovun gæna mīṭa pera num̆baṭa api pavasā ættemu. tavada ætæm rasūlvarun, ovun gæna api num̆baṭa nopævasuvemu. tavada allāh mūsā saman̆ga katā kaḷēya
Islam House
ඇතැම් රසූල්වරුන්, ඔවුන් ගැන මීට පෙර නුඹට අපි පවසා ඇත්තෙමු. තවද ඇතැම් රසූල්වරුන්, ඔවුන් ගැන අපි නුඹට නොපැවසුවෙමු. තවද අල්ලාහ් මූසා සමඟ කතා කළේය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek