×

පරලොව (ජීවිතය) සඳහා මෙලොව ජීවිතය පුදන්නන් අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කළ යුතුය! කවුරුන් 4:74 Sinhala translation

Quran infoSinhalaSurah An-Nisa’ ⮕ (4:74) ayat 74 in Sinhala

4:74 Surah An-Nisa’ ayat 74 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah An-Nisa’ ayat 74 - النِّسَاء - Page - Juz 5

﴿۞ فَلۡيُقَٰتِلۡ فِي سَبِيلِ ٱللَّهِ ٱلَّذِينَ يَشۡرُونَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا بِٱلۡأٓخِرَةِۚ وَمَن يُقَٰتِلۡ فِي سَبِيلِ ٱللَّهِ فَيُقۡتَلۡ أَوۡ يَغۡلِبۡ فَسَوۡفَ نُؤۡتِيهِ أَجۡرًا عَظِيمٗا ﴾
[النِّسَاء: 74]

පරලොව (ජීවිතය) සඳහා මෙලොව ජීවිතය පුදන්නන් අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කළ යුතුය! කවුරුන් හෝ අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කර කපනු ලැබුවහොත් වුවද, නැතහොත් ජයග්‍රහණය කරනු ලැබුවහොත් වුවද, අපි ඔහුට නියත වශයෙන්ම ඉතාමත් ඉක්මනින් ඉමහත් වූ ඵලවිපාක දෙන්නෙමු

❮ Previous Next ❯

ترجمة: فليقاتل في سبيل الله الذين يشرون الحياة الدنيا بالآخرة ومن يقاتل في, باللغة السنهالية

﴿فليقاتل في سبيل الله الذين يشرون الحياة الدنيا بالآخرة ومن يقاتل في﴾ [النِّسَاء: 74]

Naseem Ismail And Masoor Maulana, Kaleel
paralova (jivitaya) sandaha melova jivitaya pudannan allahge margayehi yuddha kala yutuya! kavurun ho allahge margayehi yuddha kara kapanu læbuvahot vuvada, nætahot jayagrahanaya karanu læbuvahot vuvada, api ohuta niyata vasayenma itamat ikmanin imahat vu phalavipaka dennemu
Naseem Ismail And Masoor Maulana, Kaleel
paralova (jīvitaya) san̆dahā melova jīvitaya pudannan allāhgē mārgayehi yuddha kaḷa yutuya! kavurun hō allāhgē mārgayehi yuddha kara kapanu læbuvahot vuvada, nætahot jayagrahaṇaya karanu læbuvahot vuvada, api ohuṭa niyata vaśayenma itāmat ikmanin imahat vū phalavipāka dennemu
Islam House
matu lova venuven melova jivitaya vikunana aya allahge margaye satan vaditva ! kavareku ho allahge margaye satan væda ghatanaya karanu læbuve nam, ho jayagrahanaya kale nam, mahatvu pratiphala api ohuta matuvata pirinamannemu
Islam House
matu lova venuven melova jīvitaya vikuṇana aya allāhgē mārgayē saṭan vaditvā ! kavareku hō allāhgē mārgayē saṭan væda ghātanaya karanu læbuvē nam, hō jayagrahaṇaya kaḷē nam, mahatvū pratiphala api ohuṭa matuvaṭa pirinamannemu
Islam House
මතු ලොව වෙනුවෙන් මෙලොව ජීවිතය විකුණන අය අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදිත්වා ! කවරෙකු හෝ අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වැද ඝාතනය කරනු ලැබුවේ නම්, හෝ ජයග්‍රහණය කළේ නම්, මහත්වූ ප්‍රතිඵල අපි ඔහුට මතුවට පිරිනමන්නෙමු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek