×

සම්පූර්ණයෙන්ම සත්‍යය හා සාධාරණ වූ මෙම ධර්මය අල්ලාහ්ම පහළ කළේය. (නබියේ! විනිශ්චය) 42:17 Sinhala translation

Quran infoSinhalaSurah Ash-Shura ⮕ (42:17) ayat 17 in Sinhala

42:17 Surah Ash-Shura ayat 17 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Ash-Shura ayat 17 - الشُّوري - Page - Juz 25

﴿ٱللَّهُ ٱلَّذِيٓ أَنزَلَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ وَٱلۡمِيزَانَۗ وَمَا يُدۡرِيكَ لَعَلَّ ٱلسَّاعَةَ قَرِيبٞ ﴾
[الشُّوري: 17]

සම්පූර්ණයෙන්ම සත්‍යය හා සාධාරණ වූ මෙම ධර්මය අල්ලාහ්ම පහළ කළේය. (නබියේ! විනිශ්චය) කාලය ළඟා වී ඇත යන්න ඔබ දන්නෙහිද

❮ Previous Next ❯

ترجمة: الله الذي أنـزل الكتاب بالحق والميزان وما يدريك لعل الساعة قريب, باللغة السنهالية

﴿الله الذي أنـزل الكتاب بالحق والميزان وما يدريك لعل الساعة قريب﴾ [الشُّوري: 17]

Naseem Ismail And Masoor Maulana, Kaleel
sampurnayenma satyaya ha sadharana vu mema dharmaya allahma pahala kaleya. (nabiye! viniscaya) kalaya langa vi æta yanna oba dannehida
Naseem Ismail And Masoor Maulana, Kaleel
sampūrṇayenma satyaya hā sādhāraṇa vū mema dharmaya allāhma pahaḷa kaḷēya. (nabiyē! viniścaya) kālaya ḷan̆gā vī æta yanna oba dannehida
Islam House
satyayen yutu va deva granthaya ha tulava pahala kale allahya. avasan horava samipayen viya hæki yæyi numba va dænuvat karanuye kumak da
Islam House
satyayen yutu va dēva granthaya hā tulāva pahaḷa kaḷē allāhya. avasan hōrāva samīpayen viya hæki yæyi num̆ba va dænuvat karanuyē kumak da
Islam House
සත්‍යයෙන් යුතු ව දේව ග්‍රන්ථය හා තුලාව පහළ කළේ අල්ලාහ්ය. අවසන් හෝරාව සමීපයෙන් විය හැකි යැයි නුඹ ව දැනුවත් කරනුයේ කුමක් ද
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek