×

ඉතාමත් සිහින් හා ශක්තිමත් වූ (ඔවුන් කැමැත්තක් දක්වන) පට ඇඳුම් හැඳ, කෙනෙකුට 44:53 Sinhala translation

Quran infoSinhalaSurah Ad-Dukhan ⮕ (44:53) ayat 53 in Sinhala

44:53 Surah Ad-Dukhan ayat 53 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Ad-Dukhan ayat 53 - الدُّخان - Page - Juz 25

﴿يَلۡبَسُونَ مِن سُندُسٖ وَإِسۡتَبۡرَقٖ مُّتَقَٰبِلِينَ ﴾
[الدُّخان: 53]

ඉතාමත් සිහින් හා ශක්තිමත් වූ (ඔවුන් කැමැත්තක් දක්වන) පට ඇඳුම් හැඳ, කෙනෙකුට කෙනෙකු මුහුණට මුහුණ ලා (වාඩි වී ඉතාමත් සතුටින් කතා බස් කරමින්) සිටිනු ඇත

❮ Previous Next ❯

ترجمة: يلبسون من سندس وإستبرق متقابلين, باللغة السنهالية

﴿يلبسون من سندس وإستبرق متقابلين﴾ [الدُّخان: 53]

Naseem Ismail And Masoor Maulana, Kaleel
itamat sihin ha saktimat vu (ovun kæmættak dakvana) pata ændum hænda, kenekuta keneku muhunata muhuna la (vadi vi itamat satutin kata bas karamin) sitinu æta
Naseem Ismail And Masoor Maulana, Kaleel
itāmat sihin hā śaktimat vū (ovun kæmættak dakvana) paṭa æn̆dum hæn̆da, kenekuṭa keneku muhuṇaṭa muhuṇa lā (vāḍi vī itāmat satuṭin katā bas karamin) siṭinu æta
Islam House
ovuhu sinindu seda ha ghana seda valin ænda pælanda ekineka muhunalamin sititi
Islam House
ovuhu sinin̆du sēda hā ghana sēda valin æn̆da pæḷan̆da ekinekā muhuṇalamin siṭiti
Islam House
ඔවුහු සිනිඳු සේද හා ඝන සේද වලින් ඇඳ පැළඳ එකිනෙකා මුහුණලමින් සිටිති
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek