×

(නබියේ!) නියත වශයෙන්ම අහස්හි හා භූමියෙහි රාජ්‍ය පාලනය අල්ලාහ්ටම අයත්ය යන්න ඔබ 5:40 Sinhala translation

Quran infoSinhalaSurah Al-Ma’idah ⮕ (5:40) ayat 40 in Sinhala

5:40 Surah Al-Ma’idah ayat 40 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Ma’idah ayat 40 - المَائدة - Page - Juz 6

﴿أَلَمۡ تَعۡلَمۡ أَنَّ ٱللَّهَ لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ يُعَذِّبُ مَن يَشَآءُ وَيَغۡفِرُ لِمَن يَشَآءُۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ﴾
[المَائدة: 40]

(නබියේ!) නියත වශයෙන්ම අහස්හි හා භූමියෙහි රාජ්‍ය පාලනය අල්ලාහ්ටම අයත්ය යන්න ඔබ දැන ගත්තේ නැද්ද? එබැවින් ඔහු අදහස් කරන අයට දඬුවම් කරන්නේය. ඔහු කැමති අයට සමාව දෙන්නේය. අල්ලාහ් සියල්ල කෙරෙහි ඉතාමත් බලසම්පන්නයෙකි

❮ Previous Next ❯

ترجمة: ألم تعلم أن الله له ملك السموات والأرض يعذب من يشاء ويغفر, باللغة السنهالية

﴿ألم تعلم أن الله له ملك السموات والأرض يعذب من يشاء ويغفر﴾ [المَائدة: 40]

❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek