×

විශ්වාසවන්තයිනි! යුද්ධ කිරීමට සේනාව එක්රැස් කරමින් සිටින ප්‍රතික්ෂේප කරන්නන්ව ඔබ මුණ ගැසුණහොත් 8:15 Sinhala translation

Quran infoSinhalaSurah Al-Anfal ⮕ (8:15) ayat 15 in Sinhala

8:15 Surah Al-Anfal ayat 15 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Anfal ayat 15 - الأنفَال - Page - Juz 9

﴿يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا لَقِيتُمُ ٱلَّذِينَ كَفَرُواْ زَحۡفٗا فَلَا تُوَلُّوهُمُ ٱلۡأَدۡبَارَ ﴾
[الأنفَال: 15]

විශ්වාසවන්තයිනි! යුද්ධ කිරීමට සේනාව එක්රැස් කරමින් සිටින ප්‍රතික්ෂේප කරන්නන්ව ඔබ මුණ ගැසුණහොත් ඔබ ඔවුන්ට පිටුපස හරවා නොදුවනු

❮ Previous Next ❯

ترجمة: ياأيها الذين آمنوا إذا لقيتم الذين كفروا زحفا فلا تولوهم الأدبار, باللغة السنهالية

﴿ياأيها الذين آمنوا إذا لقيتم الذين كفروا زحفا فلا تولوهم الأدبار﴾ [الأنفَال: 15]

Naseem Ismail And Masoor Maulana, Kaleel
visvasavantayini! yuddha kirimata senava ekræs karamin sitina pratiksepa karannanva oba muna gæsunahot oba ovunta pitupasa harava noduvanu
Naseem Ismail And Masoor Maulana, Kaleel
viśvāsavantayini! yuddha kirīmaṭa sēnāva ekræs karamin siṭina pratikṣēpa karannanva oba muṇa gæsuṇahot oba ovunṭa piṭupasa haravā noduvanu
Islam House
aho visvasa kalavuni!, deva pratiksepa kalavun va kandayamak lesin numbala muna gæsunu vita ovunata pitu pa numbala pala noyanu
Islam House
ahō viśvāsa kaḷavuni!, dēva pratikṣēpa kaḷavun va kaṇḍāyamak lesin num̆balā muṇa gæsuṇu viṭa ovunaṭa piṭu pā num̆balā palā noyanu
Islam House
අහෝ විශ්වාස කළවුනි!, දේව ප්‍රතික්ෂේප කළවුන් ව කණ්ඩායමක් ලෙසින් නුඹලා මුණ ගැසුණු විට ඔවුනට පිටු පා නුඹලා පලා නොයනු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek