×

මෙවැන්නන්ය ඇත්තෙන්ම විශ්වාසවන්තයින්. ඔවුන්ට ඔවුන්ගේ දෙවියන්ගේ සන්නිධානයෙන් පදවීන්ද, ක්ෂමාවද ඇත. තවද ගෞරවණීය 8:4 Sinhala translation

Quran infoSinhalaSurah Al-Anfal ⮕ (8:4) ayat 4 in Sinhala

8:4 Surah Al-Anfal ayat 4 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Anfal ayat 4 - الأنفَال - Page - Juz 9

﴿أُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُؤۡمِنُونَ حَقّٗاۚ لَّهُمۡ دَرَجَٰتٌ عِندَ رَبِّهِمۡ وَمَغۡفِرَةٞ وَرِزۡقٞ كَرِيمٞ ﴾
[الأنفَال: 4]

මෙවැන්නන්ය ඇත්තෙන්ම විශ්වාසවන්තයින්. ඔවුන්ට ඔවුන්ගේ දෙවියන්ගේ සන්නිධානයෙන් පදවීන්ද, ක්ෂමාවද ඇත. තවද ගෞරවණීය ආහාරද ඇත

❮ Previous Next ❯

ترجمة: أولئك هم المؤمنون حقا لهم درجات عند ربهم ومغفرة ورزق كريم, باللغة السنهالية

﴿أولئك هم المؤمنون حقا لهم درجات عند ربهم ومغفرة ورزق كريم﴾ [الأنفَال: 4]

Naseem Ismail And Masoor Maulana, Kaleel
mevænnanya ættenma visvasavantayin. ovunta ovunge deviyange sannidhanayen padavinda, ksamavada æta. tavada gauravaniya aharada æta
Naseem Ismail And Masoor Maulana, Kaleel
mevænnanya ættenma viśvāsavantayin. ovunṭa ovungē deviyangē sannidhānayen padavīnda, kṣamāvada æta. tavada gauravaṇīya āhārada æta
Islam House
sæbæ deva visvasavantayo ovuhumaya. ovunge paramadhipati abiyasa ovunata taratiram da samava da gauravanvita posanaya da æta
Islam House
sæbǣ dēva viśvāsavantayō ovuhumaya. ovungē paramādhipati abiyasa ovunaṭa tarātiram da samāva da gauravānvita pōṣaṇaya da æta
Islam House
සැබෑ දේව විශ්වාසවන්තයෝ ඔවුහුමය. ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුනට තරාතිරම් ද සමාව ද ගෞරවාන්විත පෝෂණය ද ඇත
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek