×

ඔවුන්ගෙන් පසු අපි ඔබව (ඔවුන්ගේ) භූමියට අධිපතීන් වශයෙන් (පත් කර), ඔබ කෙසේ 10:14 Sinhala translation

Quran infoSinhalaSurah Yunus ⮕ (10:14) ayat 14 in Sinhala

10:14 Surah Yunus ayat 14 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yunus ayat 14 - يُونس - Page - Juz 11

﴿ثُمَّ جَعَلۡنَٰكُمۡ خَلَٰٓئِفَ فِي ٱلۡأَرۡضِ مِنۢ بَعۡدِهِمۡ لِنَنظُرَ كَيۡفَ تَعۡمَلُونَ ﴾
[يُونس: 14]

ඔවුන්ගෙන් පසු අපි ඔබව (ඔවුන්ගේ) භූමියට අධිපතීන් වශයෙන් (පත් කර), ඔබ කෙසේ කටයුතු කරන්නේද යන්න අවධානය කර බලමින් සිටින්නෙමු

❮ Previous Next ❯

ترجمة: ثم جعلناكم خلائف في الأرض من بعدهم لننظر كيف تعملون, باللغة السنهالية

﴿ثم جعلناكم خلائف في الأرض من بعدهم لننظر كيف تعملون﴾ [يُونس: 14]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ovungen pasu api obava (ovunge) bhumiyata adhipatin vasayen (pat kara), oba kese katayutu karanneda yanna avadhanaya kara balamin sitinnemu
Naseem Ismail And Masoor Maulana, Kaleel
ovungen pasu api obava (ovungē) bhūmiyaṭa adhipatīn vaśayen (pat kara), oba kesē kaṭayutu karannēda yanna avadhānaya kara balamin siṭinnemu
Islam House
ovunata pasu va numbala katayutu karanuye kese dæyi api niriksa karanu pinisa numbala va mahapolove niyojitayan bavata pat kalemu
Islam House
ovunaṭa pasu va num̆balā kaṭayutu karanuyē kesē dæyi api nirīkṣā karanu piṇisa num̆balā va mahapoḷovē niyōjitayan bavaṭa pat kaḷemu
Islam House
ඔවුනට පසු ව නුඹලා කටයුතු කරනුයේ කෙසේ දැයි අපි නිරීක්ෂා කරනු පිණිස නුඹලා ව මහපොළොවේ නියෝජිතයන් බවට පත් කළෙමු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek