×

මද්යන් (නමැති රට)වැසියන්ට ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ්ව (අපගේ දූතයා වශයෙන් යැව්වෙමු). ඔහු (ඔවුන්ට) 11:84 Sinhala translation

Quran infoSinhalaSurah Hud ⮕ (11:84) ayat 84 in Sinhala

11:84 Surah Hud ayat 84 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Hud ayat 84 - هُود - Page - Juz 12

﴿۞ وَإِلَىٰ مَدۡيَنَ أَخَاهُمۡ شُعَيۡبٗاۚ قَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥۖ وَلَا تَنقُصُواْ ٱلۡمِكۡيَالَ وَٱلۡمِيزَانَۖ إِنِّيٓ أَرَىٰكُم بِخَيۡرٖ وَإِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ عَذَابَ يَوۡمٖ مُّحِيطٖ ﴾
[هُود: 84]

මද්යන් (නමැති රට)වැසියන්ට ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ්ව (අපගේ දූතයා වශයෙන් යැව්වෙමු). ඔහු (ඔවුන්ට) “මගේ ජනතාවෙනි! අල්ලාහ් එක් කෙනෙකුවම ඔබ නමදිනු. ඔහු හැර වෙන කිසිම දෙවියෙකු ඔබට නැත. මිනුමද කිරුමද අඩු නොකරනු. ඔබ හොඳ තත්වයක සිටීමම මා දකින්නෙමි. (එසේ තිබියදී මිනුමද කිරුමද අඩු කර, කුමක් නිසා වංචා කරන්නෙහුද? එසේ කළහොත්) නියත වශයෙන්ම (ඔබව) වට කර ගත හැකි දඬුවම එක් දිනකදී ඔබ වෙත පැමිණ සේන්දු වනු ඇතැයි මා බිය වන්නෙමි

❮ Previous Next ❯

ترجمة: وإلى مدين أخاهم شعيبا قال ياقوم اعبدوا الله ما لكم من إله, باللغة السنهالية

﴿وإلى مدين أخاهم شعيبا قال ياقوم اعبدوا الله ما لكم من إله﴾ [هُود: 84]

Naseem Ismail And Masoor Maulana, Kaleel
madyan (namæti raṭa)væsiyanṭa ovungē sahōdara ṣuayibva (apagē dūtayā vaśayen yævvemu). ohu (ovunṭa) “magē janatāveni! allāh ek kenekuvama oba namadinu. ohu hæra vena kisima deviyeku obaṭa næta. minumada kirumada aḍu nokaranu. oba hon̆da tatvayaka siṭīmama mā dakinnemi. (esē tibiyadī minumada kirumada aḍu kara, kumak nisā vaṁcā karannehuda? esē kaḷahot) niyata vaśayenma (obava) vaṭa kara gata hæki dan̆ḍuvama ek dinakadī oba veta pæmiṇa sēndu vanu ætæyi mā biya vannemi
Islam House
madyan janayā veta ovungē sahōdara ṣuayib va da (evvemu.) māgē janayini, num̆balā allāhṭa vandanāmānaya karanu. num̆balāṭa ohu hæra venat kisin̆du deviyaku nomæta. kirum hā minum vala aḍu nokaranu. niyata vaśayenma mama num̆balāṭa yahapatama dakimi. tavada niyata vaśayenma mama siyalla grahaṇaya karana dinayaka dan̆ḍuvama num̆balā veta æti vīma gæna biya vemi
Islam House
මද්යන් ජනයා වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ් ව ද (එව්වෙමු.) මාගේ ජනයිනි, නුඹලා අල්ලාහ්ට වන්දනාමානය කරනු. නුඹලාට ඔහු හැර වෙනත් කිසිඳු දෙවියකු නොමැත. කිරුම් හා මිනුම් වල අඩු නොකරනු. නියත වශයෙන්ම මම නුඹලාට යහපතම දකිමි. තවද නියත වශයෙන්ම මම සියල්ල ග්‍රහණය කරන දිනයක දඬුවම නුඹලා වෙත ඇති වීම ගැන බිය වෙමි
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek