×

තවද “(ඔබ සිහිනෙන් දුටු) මේ අන්දමටම ඔබගේ දෙවියන් ඔබව තෝරාගෙන, සිහිනයන්ගේ අර්ථ 12:6 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:6) ayat 6 in Sinhala

12:6 Surah Yusuf ayat 6 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 6 - يُوسُف - Page - Juz 12

﴿وَكَذَٰلِكَ يَجۡتَبِيكَ رَبُّكَ وَيُعَلِّمُكَ مِن تَأۡوِيلِ ٱلۡأَحَادِيثِ وَيُتِمُّ نِعۡمَتَهُۥ عَلَيۡكَ وَعَلَىٰٓ ءَالِ يَعۡقُوبَ كَمَآ أَتَمَّهَا عَلَىٰٓ أَبَوَيۡكَ مِن قَبۡلُ إِبۡرَٰهِيمَ وَإِسۡحَٰقَۚ إِنَّ رَبَّكَ عَلِيمٌ حَكِيمٞ ﴾
[يُوسُف: 6]

තවද “(ඔබ සිහිනෙන් දුටු) මේ අන්දමටම ඔබගේ දෙවියන් ඔබව තෝරාගෙන, සිහිනයන්ගේ අර්ථ දැක්වීම්ද, ඔබට උගන්වා දී, ඔබ කෙරෙහිද, යාකූබ්ගේ (අනිත්) පවුලේ උදවිය කෙරෙහිද, ඔහු තමන්ගේ වරප්‍රසාදයන් පූරණය කර තබනු ඇත. මේ අන්දමටම මෙයට පෙර ඉබ්රාහීම්, ඉස්හාක් ආදී ඔබගේ මුතුන් මිත්තන් දෙදෙනා කෙරෙහිද (තමන්ගේ වරප්‍රසාදය වන) එය පූරණය කර තැබුවේය. නියත වශයෙන්ම ඔබගේ දෙවියන් (සියල්ල) හොඳින් දන්නෙකු හා ඥානය අයත් අයෙකු වශයෙන් සිටින්නේය” (යයිද පැවසුවේය)

❮ Previous Next ❯

ترجمة: وكذلك يجتبيك ربك ويعلمك من تأويل الأحاديث ويتم نعمته عليك وعلى آل, باللغة السنهالية

﴿وكذلك يجتبيك ربك ويعلمك من تأويل الأحاديث ويتم نعمته عليك وعلى آل﴾ [يُوسُف: 6]

Naseem Ismail And Masoor Maulana, Kaleel
tavada “(oba sihinen dutu) me andamatama obage deviyan obava toragena, sihinayange artha dækvimda, obata uganva di, oba kerehida, yakubge (anit) pavule udaviya kerehida, ohu tamange varaprasadayan puranaya kara tabanu æta. me andamatama meyata pera ibrahim, ishak adi obage mutun mittan dedena kerehida (tamange varaprasadaya vana) eya puranaya kara tæbuveya. niyata vasayenma obage deviyan (siyalla) hondin danneku ha gnanaya ayat ayeku vasayen sitinneya” (yayida pævasuveya)
Naseem Ismail And Masoor Maulana, Kaleel
tavada “(oba sihinen duṭu) mē andamaṭama obagē deviyan obava tōrāgena, sihinayangē artha dækvīmda, obaṭa uganvā dī, oba kerehida, yākūbgē (anit) pavulē udaviya kerehida, ohu tamangē varaprasādayan pūraṇaya kara tabanu æta. mē andamaṭama meyaṭa pera ibrāhīm, ishāk ādī obagē mutun mittan dedenā kerehida (tamangē varaprasādaya vana) eya pūraṇaya kara tæbuvēya. niyata vaśayenma obagē deviyan (siyalla) hon̆din danneku hā gnānaya ayat ayeku vaśayen siṭinnēya” (yayida pævasuvēya)
Islam House
elesaya numbage paramadhipati numba va tora gena ætte. tavada siduvim vala yatharthaya numbata ohu uganvanu æta. tavada mita pera numbage piyavarun depala vana ibrahim ha ishakta ohu eya purnavat kalak men numba vetat yahkubge parapura vetat eya purnavat karanu æta. niyata vasayenma numbage paramadhipati sarva gnaniya. siyum gnanaya ættaya
Islam House
elesaya num̆bagē paramādhipati num̆ba va tōrā gena ættē. tavada siduvīm vala yathārthaya num̆baṭa ohu uganvanu æta. tavada mīṭa pera num̆bagē piyavarun depaḷa vana ibrāhīm hā ishākṭa ohu eya pūrṇavat kaḷāk men num̆ba vetat yaḥkūbgē parapura vetat eya pūrṇavat karanu æta. niyata vaśayenma num̆bagē paramādhipati sarva gnānīya. siyum gnānaya ættāya
Islam House
එලෙසය නුඹගේ පරමාධිපති නුඹ ව තෝරා ගෙන ඇත්තේ. තවද සිදුවීම් වල යථාර්ථය නුඹට ඔහු උගන්වනු ඇත. තවද මීට පෙර නුඹගේ පියවරුන් දෙපළ වන ඉබ්‍රාහීම් හා ඉස්හාක්ට ඔහු එය පූර්ණවත් කළාක් මෙන් නුඹ වෙතත් යඃකූබ්ගේ පරපුර වෙතත් එය පූර්ණවත් කරනු ඇත. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති සර්ව ඥානීය. සියුම් ඥානය ඇත්තාය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek