×

(යාකූබ් නබි, යූසුෆ් නබිට) “මගේ ආදරණීය පුතුනේ! ඔබ දුටු සිහිනය ඔබගේ සහෝදරයින්ට 12:5 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:5) ayat 5 in Sinhala

12:5 Surah Yusuf ayat 5 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 5 - يُوسُف - Page - Juz 12

﴿قَالَ يَٰبُنَيَّ لَا تَقۡصُصۡ رُءۡيَاكَ عَلَىٰٓ إِخۡوَتِكَ فَيَكِيدُواْ لَكَ كَيۡدًاۖ إِنَّ ٱلشَّيۡطَٰنَ لِلۡإِنسَٰنِ عَدُوّٞ مُّبِينٞ ﴾
[يُوسُف: 5]

(යාකූබ් නබි, යූසුෆ් නබිට) “මගේ ආදරණීය පුතුනේ! ඔබ දුටු සිහිනය ඔබගේ සහෝදරයින්ට නොපවසනු. (එසේ පැවසුවහොත්) ඔවුන් ඔබට විපතක් කිරීමට කුමන්ත්‍රණ කරනු ඇත. මන්දයත් නියත වශයෙන්ම ෂෙයිතාන් මිනිසුන්ට ප්‍රකට සතුරෙකු වශයෙන් සිටින්නේය. (කුමන්ත්‍රණ කරන මෙන් ඔවුන්ව මොහු පොළඹවන්නට ඉඩ ඇත)” යයි පැවසුවේය

❮ Previous Next ❯

ترجمة: قال يابني لا تقصص رؤياك على إخوتك فيكيدوا لك كيدا إن الشيطان, باللغة السنهالية

﴿قال يابني لا تقصص رؤياك على إخوتك فيكيدوا لك كيدا إن الشيطان﴾ [يُوسُف: 5]

Naseem Ismail And Masoor Maulana, Kaleel
(yakub nabi, yusuf nabita) “mage adaraniya putune! oba dutu sihinaya obage sahodarayinta nopavasanu. (ese pævasuvahot) ovun obata vipatak kirimata kumantrana karanu æta. mandayat niyata vasayenma seyitan minisunta prakata satureku vasayen sitinneya. (kumantrana karana men ovunva mohu polambavannata ida æta)” yayi pævasuveya
Naseem Ismail And Masoor Maulana, Kaleel
(yākūb nabi, yūsuf nabiṭa) “magē ādaraṇīya putunē! oba duṭu sihinaya obagē sahōdarayinṭa nopavasanu. (esē pævasuvahot) ovun obaṭa vipatak kirīmaṭa kumantraṇa karanu æta. mandayat niyata vaśayenma ṣeyitān minisunṭa prakaṭa satureku vaśayen siṭinnēya. (kumantraṇa karana men ovunva mohu poḷam̆bavannaṭa iḍa æta)” yayi pævasuvēya
Islam House
‘mage putanuvani, numbe sihinaye katava numba numbage sahodarayinta nokiyanu. evita ovuhu mahatvu kumantranayakin numbata kumantranaya karanu æta. niyata vasayenma sayitan minis vargayata pæhædili satureki.’ yæyi ohu kiveya
Islam House
‘māgē putaṇuvani, num̆bē sihinayē katāva num̆ba num̆bagē sahōdarayinṭa nokiyanu. eviṭa ovuhu mahatvū kumantraṇayakin num̆baṭa kumantraṇaya karanu æta. niyata vaśayenma ṣayitān minis vārgayāṭa pæhædili satureki.’ yæyi ohu kīvēya
Islam House
‘මාගේ පුතණුවනි, නුඹේ සිහිනයේ කතාව නුඹ නුඹගේ සහෝදරයින්ට නොකියනු. එවිට ඔවුහු මහත්වූ කුමන්ත්‍රණයකින් නුඹට කුමන්ත්‍රණය කරනු ඇත. නියත වශයෙන්ම ‍ෂයිතාන් මිනිස් වාර්ගයාට පැහැදිලි සතුරෙකි.’ යැයි ඔහු කීවේය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek