×

නැවතත් (ඔවුන්ට) “මගේ (ආදරණීය) පුතුනේ! (ඊජිප්තුව තුළට ඔබ සියල්ලන්ම) එකම ෙදාරටුවකින් ඇතුලූ 12:67 Sinhala translation

Quran infoSinhalaSurah Yusuf ⮕ (12:67) ayat 67 in Sinhala

12:67 Surah Yusuf ayat 67 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Yusuf ayat 67 - يُوسُف - Page - Juz 13

﴿وَقَالَ يَٰبَنِيَّ لَا تَدۡخُلُواْ مِنۢ بَابٖ وَٰحِدٖ وَٱدۡخُلُواْ مِنۡ أَبۡوَٰبٖ مُّتَفَرِّقَةٖۖ وَمَآ أُغۡنِي عَنكُم مِّنَ ٱللَّهِ مِن شَيۡءٍۖ إِنِ ٱلۡحُكۡمُ إِلَّا لِلَّهِۖ عَلَيۡهِ تَوَكَّلۡتُۖ وَعَلَيۡهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُتَوَكِّلُونَ ﴾
[يُوسُف: 67]

නැවතත් (ඔවුන්ට) “මගේ (ආදරණීය) පුතුනේ! (ඊජිප්තුව තුළට ඔබ සියල්ලන්ම) එකම ෙදාරටුවකින් ඇතුලූ නොවනු. වෙනත් වෙනත් මාර්ගවලින් (තනි තනියෙන්) ඇතුලූ වනු. අල්ලාහ්ගේ නියෝගයන්ගෙන් කිසිවක් මා ඔබට වළක්වා දැමිය නොහැක. මන්දයත් සියලූ බලයන් අල්ලාහ්ට මිස, (වෙන කිසිවෙකුටත්) නැත. (ඔබ සියල්ලන්වම) ඔහු වෙතම බාර කළෙමි. එබැවින් (ඔහුව) විශ්වාස කළ සියල්ලන්ම (මේ අන්දමටම) ඔහු වෙත බාර කරනු” යයි කීවේය

❮ Previous Next ❯

ترجمة: وقال يابني لا تدخلوا من باب واحد وادخلوا من أبواب متفرقة وما, باللغة السنهالية

﴿وقال يابني لا تدخلوا من باب واحد وادخلوا من أبواب متفرقة وما﴾ [يُوسُف: 67]

Naseem Ismail And Masoor Maulana, Kaleel
nævatat (ovunta) “mage (adaraniya) putune! (ijiptuva tulata oba siyallanma) ekama edaratuvakin ætulu novanu. venat venat margavalin (tani taniyen) ætulu vanu. allahge niyogayangen kisivak ma obata valakva dæmiya nohæka. mandayat siyalu balayan allahta misa, (vena kisivekutat) næta. (oba siyallanvama) ohu vetama bara kalemi. ebævin (ohuva) visvasa kala siyallanma (me andamatama) ohu veta bara karanu” yayi kiveya
Naseem Ismail And Masoor Maulana, Kaleel
nævatat (ovunṭa) “magē (ādaraṇīya) putunē! (ījiptuva tuḷaṭa oba siyallanma) ekama edāraṭuvakin ætulū novanu. venat venat mārgavalin (tani taniyen) ætulū vanu. allāhgē niyōgayangen kisivak mā obaṭa vaḷakvā dæmiya nohæka. mandayat siyalū balayan allāhṭa misa, (vena kisivekuṭat) næta. (oba siyallanvama) ohu vetama bāra kaḷemi. ebævin (ohuva) viśvāsa kaḷa siyallanma (mē andamaṭama) ohu veta bāra karanu” yayi kīvēya
Islam House
mage daruvani, numbala ekama doratuvakin ætulu novanu. vividha doratu valin ætulu vanu. allahgen vu kisivakin numbala sandaha kisidu phalak ma visin laba diya nohæka. tinduva allah satu va misa næta. ohu veta mama bhara kalemi. tavada bhara karannan da ohu vetama bhara kala yutuya
Islam House
māgē daruvani, num̆balā ekama doraṭuvakin ætuḷu novanu. vividha doraṭu valin ætuḷu vanu. allāhgen vū kisivakin num̆balā san̆dahā kisidu phalak mā visin labā diya nohæka. tīnduva allāh satu va misa næta. ohu veta mama bhāra kaḷemi. tavada bhāra karannan da ohu vetama bhāra kaḷa yutuya
Islam House
මාගේ දරුවනි, නුඹලා එකම දොරටුවකින් ඇතුළු නොවනු. විවිධ දොරටු වලින් ඇතුළු වනු. අල්ලාහ්ගෙන් වූ කිසිවකින් නුඹලා සඳහා කිසිදු ඵලක් මා විසින් ලබා දිය නොහැක. තීන්දුව අල්ලාහ් සතු ව මිස නැත. ඔහු වෙත මම භාර කළෙමි. තවද භාර කරන්නන් ද ඔහු වෙතම භාර කළ යුතුය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek