×

ඉන් පසුව ඉස්රායීල පරම්පරාවේ දරුවන්ට අපි මෙසේ පැවසුවෙමු: “ඔබ මෙම භූමියෙහි වාසය 17:104 Sinhala translation

Quran infoSinhalaSurah Al-Isra’ ⮕ (17:104) ayat 104 in Sinhala

17:104 Surah Al-Isra’ ayat 104 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Isra’ ayat 104 - الإسرَاء - Page - Juz 15

﴿وَقُلۡنَا مِنۢ بَعۡدِهِۦ لِبَنِيٓ إِسۡرَٰٓءِيلَ ٱسۡكُنُواْ ٱلۡأَرۡضَ فَإِذَا جَآءَ وَعۡدُ ٱلۡأٓخِرَةِ جِئۡنَا بِكُمۡ لَفِيفٗا ﴾
[الإسرَاء: 104]

ඉන් පසුව ඉස්රායීල පරම්පරාවේ දරුවන්ට අපි මෙසේ පැවසුවෙමු: “ඔබ මෙම භූමියෙහි වාසය කරනු. විනිශ්චය දින පොරොන්දුව පැමිණියහොත් ඔබ සියල්ලන්වම (ප්‍රශ්න කිරීම) සඳහා අප වෙත ගෙන එනු ලැබ, ඒකරාශී කරමු”

❮ Previous Next ❯

ترجمة: وقلنا من بعده لبني إسرائيل اسكنوا الأرض فإذا جاء وعد الآخرة جئنا, باللغة السنهالية

﴿وقلنا من بعده لبني إسرائيل اسكنوا الأرض فإذا جاء وعد الآخرة جئنا﴾ [الإسرَاء: 104]

Islam House
tavada ‘numbala mema bhumiye vasaya karanu. avasana pratignava pæmini vita numbala siyalu dena va (vela ganimin) api pæminennemu yæyi ohugen pasu va israil daruvanta api kivemu
Islam House
තවද ‘නුඹලා මෙම භූමියේ වාසය කරනු. අවසාන ප්‍රතිඥාව පැමිණි විට නුඹලා සියලු දෙනා ව (වෙළා ගනිමින්) අපි පැමිණෙන්නෙමු යැයි ඔහුගෙන් පසු ව ඉස්රාඊල් දරුවන්ට අපි කීවෙමු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek