×

ඔහු අහස්ද, භූමියද, උත්පාදනය කර තිබීමෙහිද, රාත්‍රිය හා දහවල මාරුවෙන් මාරුවට පැමිණීමෙහිද, 2:164 Sinhala translation

Quran infoSinhalaSurah Al-Baqarah ⮕ (2:164) ayat 164 in Sinhala

2:164 Surah Al-Baqarah ayat 164 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Baqarah ayat 164 - البَقَرَة - Page - Juz 2

﴿إِنَّ فِي خَلۡقِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَٱخۡتِلَٰفِ ٱلَّيۡلِ وَٱلنَّهَارِ وَٱلۡفُلۡكِ ٱلَّتِي تَجۡرِي فِي ٱلۡبَحۡرِ بِمَا يَنفَعُ ٱلنَّاسَ وَمَآ أَنزَلَ ٱللَّهُ مِنَ ٱلسَّمَآءِ مِن مَّآءٖ فَأَحۡيَا بِهِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَا وَبَثَّ فِيهَا مِن كُلِّ دَآبَّةٖ وَتَصۡرِيفِ ٱلرِّيَٰحِ وَٱلسَّحَابِ ٱلۡمُسَخَّرِ بَيۡنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَعۡقِلُونَ ﴾
[البَقَرَة: 164]

ඔහු අහස්ද, භූමියද, උත්පාදනය කර තිබීමෙහිද, රාත්‍රිය හා දහවල මාරුවෙන් මාරුවට පැමිණීමෙහිද, මිනිසුන්ට ප්‍රයෝජනයක් අත් කර දීම මගින් සාගරයන්හි යාත්‍රා කරන නැව්හිද, (කර්කශක වී) මැරී ගිය භූමියට පණ දීමට (සශ්‍රීක කිරීමට) අල්ලාහ් අහසින් වැසීමට සලස්වන වර්ෂාවද, සියලූම වර්ගයේ සතුන්ද භූමියෙහි විසිරී සිටීමද, සුළඟ විවිධ දිශාවන්ට (හරව) හරවා යැවීමෙහිද, අහසට හා භූමියට අතර පාලනය කරනු ලැබ ඇති ඝන වලාකුළෙහිද, (මිනිසුන්ට ඇති ඵල ප්‍රයෝජන ගැන පර්යේෂණය කර) සිතන ජනතාවට (ඔහුගේ දයාවද, ආදරයද දැනුම් දෙනු ලබන අනේක) සාධකයන් නියත වශයෙන්ම ඇත්තේය

❮ Previous Next ❯

ترجمة: إن في خلق السموات والأرض واختلاف الليل والنهار والفلك التي تجري في, باللغة السنهالية

﴿إن في خلق السموات والأرض واختلاف الليل والنهار والفلك التي تجري في﴾ [البَقَرَة: 164]

Naseem Ismail And Masoor Maulana, Kaleel
ohu ahasda, bhumiyada, utpadanaya kara tibimehida, ratriya ha dahavala maruven maruvata pæminimehida, minisunta prayojanayak at kara dima magin sagarayanhi yatra karana nævhida, (karkasaka vi) mæri giya bhumiyata pana dimata (sasrika kirimata) allah ahasin væsimata salasvana varsavada, siyaluma vargaye satunda bhumiyehi visiri sitimada, sulanga vividha disavanta (harava) harava yævimehida, ahasata ha bhumiyata atara palanaya karanu læba æti ghana valakulehida, (minisunta æti phala prayojana gæna paryesanaya kara) sitana janatavata (ohuge dayavada, adarayada dænum denu labana aneka) sadhakayan niyata vasayenma ætteya
Naseem Ismail And Masoor Maulana, Kaleel
ohu ahasda, bhūmiyada, utpādanaya kara tibīmehida, rātriya hā dahavala māruven māruvaṭa pæmiṇīmehida, minisunṭa prayōjanayak at kara dīma magin sāgarayanhi yātrā karana nævhida, (karkaśaka vī) mærī giya bhūmiyaṭa paṇa dīmaṭa (saśrīka kirīmaṭa) allāh ahasin væsīmaṭa salasvana varṣāvada, siyalūma vargayē satunda bhūmiyehi visirī siṭīmada, suḷan̆ga vividha diśāvanṭa (harava) haravā yævīmehida, ahasaṭa hā bhūmiyaṭa atara pālanaya karanu læba æti ghana valākuḷehida, (minisunṭa æti phala prayōjana gæna paryēṣaṇaya kara) sitana janatāvaṭa (ohugē dayāvada, ādarayada dænum denu labana anēka) sādhakayan niyata vaśayenma ættēya
Islam House
niyata vasayenma (allah visin) ahas ha mahapolova mævimehi da , ratriya ha dahavala maruvehi da , janayata prayojanavat dæ rægena muhudehi gaman karana nævhi da , ahasin jalaya pahala kara mahapolova miya giya pasuva eya emagin jivamana kota ehi sæma satvayekuma vyapta kirimehi da , sulam hæmimehi da , ahasa ha mahapolova atara vasanga karanu læbu valavanhi da avabodha karana janayata sadhaka æta
Islam House
niyata vaśayenma (allāh visin) ahas hā mahapoḷova mævīmehi da , rātriya hā dahavala māruvehi da , janayāṭa prayōjanavat dǣ rægena muhudehi gaman karana nævhi da , ahasin jalaya pahaḷa kara mahapoḷova miya giya pasuva eya emagin jīvamāna koṭa ehi sǣma satvayekuma vyāpta kirīmehi da , suḷaṁ hæmīmehi da , ahasa hā mahapoḷova atara vasan̆ga karanu læbū valāvanhi da avabōdha karana janayāṭa sādhaka æta
Islam House
නියත වශයෙන්ම (අල්ලාහ් විසින්) අහස් හා මහපොළොව මැවීමෙහි ද , රාත්‍රිය හා දහවල මාරුවෙහි ද , ජනයාට ප්‍රයෝජනවත් දෑ රැගෙන මුහුදෙහි ගමන් කරන නැව්හි ද , අහසින් ජලය පහළ කර මහපොළොව මිය ගිය පසුව එය එමගින් ජීවමාන කොට එහි සෑම සත්වයෙකුම ව්‍යාප්ත කිරීමෙහි ද , සුළං හැමීමෙහි ද , අහස හා මහපොළොව අතර වසඟ කරනු ලැබූ වලාවන්හි ද අවබෝධ කරන ජනයාට සාධක ඇත
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek