×

තමන්ගේ දෙවියන්ගේ සන්නිධානයෙන් අළුතින් යම්කිසි හොඳ ඔවදනක් පැමිණෙන සෑම විටම එය ඔවුන් 21:2 Sinhala translation

Quran infoSinhalaSurah Al-Anbiya’ ⮕ (21:2) ayat 2 in Sinhala

21:2 Surah Al-Anbiya’ ayat 2 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Anbiya’ ayat 2 - الأنبيَاء - Page - Juz 17

﴿مَا يَأۡتِيهِم مِّن ذِكۡرٖ مِّن رَّبِّهِم مُّحۡدَثٍ إِلَّا ٱسۡتَمَعُوهُ وَهُمۡ يَلۡعَبُونَ ﴾
[الأنبيَاء: 2]

තමන්ගේ දෙවියන්ගේ සන්නිධානයෙන් අළුතින් යම්කිසි හොඳ ඔවදනක් පැමිණෙන සෑම විටම එය ඔවුන් (විශ්වාස නොකර සමච්චල් කර), සෙල්ලම් කරමින්ම සවන් දුන්හ

❮ Previous Next ❯

ترجمة: ما يأتيهم من ذكر من ربهم محدث إلا استمعوه وهم يلعبون, باللغة السنهالية

﴿ما يأتيهم من ذكر من ربهم محدث إلا استمعوه وهم يلعبون﴾ [الأنبيَاء: 2]

Naseem Ismail And Masoor Maulana, Kaleel
tamange deviyange sannidhanayen alutin yamkisi honda ovadanak pæminena sæma vitama eya ovun (visvasa nokara samaccal kara), sellam karaminma savan dunha
Naseem Ismail And Masoor Maulana, Kaleel
tamangē deviyangē sannidhānayen aḷutin yamkisi hon̆da ovadanak pæmiṇena sǣma viṭama eya ovun (viśvāsa nokara samaccal kara), sellam karaminma savan dunha
Islam House
ovun veta ovunge paramadhipatigen nava upadesak pæmini sæma vitekama ovun eya hasyayata lak karamin savan dunna misa næta
Islam House
ovun veta ovungē paramādhipatigen nava upadesak pæmiṇi sǣma viṭekama ovun eya hāsyayaṭa lak karamin savan dunnā misa næta
Islam House
ඔවුන් වෙත ඔවුන්ගේ පරමාධිපතිගෙන් නව උපදෙසක් පැමිණි සෑම විටෙකම ඔවුන් එය හාස්‍යයට ලක් කරමින් සවන් දුන්නා මිස නැත
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek