×

දිව්රුම ඔවුන්ගේ (වැරදි) අදහස් අනුගමනය කරන්නෙහු නම්, නියත වශයෙන්ම අහස්ද, භූමියද, ඒවායේ 23:71 Sinhala translation

Quran infoSinhalaSurah Al-Mu’minun ⮕ (23:71) ayat 71 in Sinhala

23:71 Surah Al-Mu’minun ayat 71 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Al-Mu’minun ayat 71 - المؤمنُون - Page - Juz 18

﴿وَلَوِ ٱتَّبَعَ ٱلۡحَقُّ أَهۡوَآءَهُمۡ لَفَسَدَتِ ٱلسَّمَٰوَٰتُ وَٱلۡأَرۡضُ وَمَن فِيهِنَّۚ بَلۡ أَتَيۡنَٰهُم بِذِكۡرِهِمۡ فَهُمۡ عَن ذِكۡرِهِم مُّعۡرِضُونَ ﴾
[المؤمنُون: 71]

දිව්රුම ඔවුන්ගේ (වැරදි) අදහස් අනුගමනය කරන්නෙහු නම්, නියත වශයෙන්ම අහස්ද, භූමියද, ඒවායේ ඇති දැයද විනාශ වී යනු ඇත. එබැවින් ඔවුන්ට හොඳ ඔවදනම යැව්වෙමු. එහෙත් ඔවුන් නම්, තමන් වෙත පැමිණි එම හොඳ ඔවදනම ප්‍රතික්ෂේප කර හැරියහ

❮ Previous Next ❯

ترجمة: ولو اتبع الحق أهواءهم لفسدت السموات والأرض ومن فيهن بل أتيناهم بذكرهم, باللغة السنهالية

﴿ولو اتبع الحق أهواءهم لفسدت السموات والأرض ومن فيهن بل أتيناهم بذكرهم﴾ [المؤمنُون: 71]

Naseem Ismail And Masoor Maulana, Kaleel
divruma ovunge (væradi) adahas anugamanaya karannehu nam, niyata vasayenma ahasda, bhumiyada, evaye æti dæyada vinasa vi yanu æta. ebævin ovunta honda ovadanama yævvemu. ehet ovun nam, taman veta pæmini ema honda ovadanama pratiksepa kara hæriyaha
Naseem Ismail And Masoor Maulana, Kaleel
divruma ovungē (væradi) adahas anugamanaya karannehu nam, niyata vaśayenma ahasda, bhūmiyada, ēvāyē æti dæyada vināśa vī yanu æta. ebævin ovunṭa hon̆da ovadanama yævvemu. ehet ovun nam, taman veta pæmiṇi ema hon̆da ovadanama pratikṣēpa kara hæriyaha
Islam House
satyaya ovunge asavan anugamanaya kale nam ahas ha mahapolova da evayehi æti aya da vinasa vi yanu æta. ese nova, ovunata upadesak api pirinæmuvemu. namut ovuhu ovunge menehi kirimen vælakenno vuha
Islam House
satyaya ovungē āśāvan anugamanaya kaḷē nam ahas hā mahapoḷova da ēvāyehi æti aya da vināśa vī yanu æta. esē nova, ovunaṭa upadesak api pirinæmuvemu. namut ovuhu ovungē menehi kirīmen væḷakennō vūha
Islam House
සත්‍යය ඔවුන්ගේ ආශාවන් අනුගමනය කළේ නම් අහස් හා මහපොළොව ද ඒවායෙහි ඇති අය ද විනාශ වී යනු ඇත. එසේ නොව, ඔවුනට උපදෙසක් අපි පිරිනැමුවෙමු. නමුත් ඔවුහු ඔවුන්ගේ මෙනෙහි කිරීමෙන් වැළකෙන්නෝ වූහ
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek