×

පස්වැනි වාරයේදී (මෙම කාරණාවෙහි) තමන් බොරු පවසන්නෙකු වශයෙන් වුවහොත්, නියත වශයෙන්ම අල්ලාහ්ගේ 24:7 Sinhala translation

Quran infoSinhalaSurah An-Nur ⮕ (24:7) ayat 7 in Sinhala

24:7 Surah An-Nur ayat 7 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah An-Nur ayat 7 - النور - Page - Juz 18

﴿وَٱلۡخَٰمِسَةُ أَنَّ لَعۡنَتَ ٱللَّهِ عَلَيۡهِ إِن كَانَ مِنَ ٱلۡكَٰذِبِينَ ﴾
[النور: 7]

පස්වැනි වාරයේදී (මෙම කාරණාවෙහි) තමන් බොරු පවසන්නෙකු වශයෙන් වුවහොත්, නියත වශයෙන්ම අල්ලාහ්ගේ ශාපය තමන් මත ඇති විය යුතුය යයිද (ඔහු පැවසිය යුතුය)

❮ Previous Next ❯

ترجمة: والخامسة أن لعنة الله عليه إن كان من الكاذبين, باللغة السنهالية

﴿والخامسة أن لعنة الله عليه إن كان من الكاذبين﴾ [النور: 7]

Naseem Ismail And Masoor Maulana, Kaleel
pasvæni varayedi (mema karanavehi) taman boru pavasanneku vasayen vuvahot, niyata vasayenma allahge sapaya taman mata æti viya yutuya yayida (ohu pævasiya yutuya)
Naseem Ismail And Masoor Maulana, Kaleel
pasvæni vārayēdī (mema kāraṇāvehi) taman boru pavasanneku vaśayen vuvahot, niyata vaśayenma allāhgē śāpaya taman mata æti viya yutuya yayida (ohu pævasiya yutuya)
Islam House
tavada taman musavadin aturin nam taman veta allahge sapaya atveva yæyi pasvæni varata saksi dærimaya
Islam House
tavada taman mūsāvādīn aturin nam taman veta allāhgē śāpaya atvēvā yæyi pasvæni varaṭa sākṣi dærīmaya
Islam House
තවද තමන් මූසාවාදීන් අතුරින් නම් තමන් වෙත අල්ලාහ්ගේ ශාපය අත්වේවා යැයි පස්වැනි වරට සාක්ෂි දැරීමය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek