×

“ඔබ ඇත්ත කියන්නන්ගෙන් කෙනෙකු වශයෙන් සිටින්නෙහු නම් අහස කෑලිවලට කඩා එයින් එක් 26:187 Sinhala translation

Quran infoSinhalaSurah Ash-Shu‘ara’ ⮕ (26:187) ayat 187 in Sinhala

26:187 Surah Ash-Shu‘ara’ ayat 187 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Ash-Shu‘ara’ ayat 187 - الشعراء - Page - Juz 19

﴿فَأَسۡقِطۡ عَلَيۡنَا كِسَفٗا مِّنَ ٱلسَّمَآءِ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ ﴾
[الشعراء: 187]

“ඔබ ඇත්ත කියන්නන්ගෙන් කෙනෙකු වශයෙන් සිටින්නෙහු නම් අහස කෑලිවලට කඩා එයින් එක් කැබැල්ලක් අප වෙත වීසි කරනු” යයි පැවසූහ

❮ Previous Next ❯

ترجمة: فأسقط علينا كسفا من السماء إن كنت من الصادقين, باللغة السنهالية

﴿فأسقط علينا كسفا من السماء إن كنت من الصادقين﴾ [الشعراء: 187]

Naseem Ismail And Masoor Maulana, Kaleel
“oba ætta kiyannangen keneku vasayen sitinnehu nam ahasa kælivalata kada eyin ek kæbællak apa veta visi karanu” yayi pævasuha
Naseem Ismail And Masoor Maulana, Kaleel
“oba ætta kiyannangen keneku vaśayen siṭinnehu nam ahasa kǣlivalaṭa kaḍā eyin ek kæbællak apa veta vīsi karanu” yayi pævasūha
Islam House
ese nam numba satyavadin aturin keneku nam ahasin kæbællak apa veta vætennata salasvanu
Islam House
esē nam num̆ba satyavādīn aturin keneku nam ahasin kæbællak apa veta væṭennaṭa salasvanu
Islam House
එසේ නම් නුඹ සත්‍යවාදීන් අතුරින් කෙනෙකු නම් අහසින් කැබැල්ලක් අප වෙත වැටෙන්නට සලස්වනු
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek