×

එයට (ෆිර්අව්න්) “මා ඔබට අනුමැතිය ලබා දීමට පෙරම ඔබ ඔහුව විශ්වාස කළෙහුය. 26:49 Sinhala translation

Quran infoSinhalaSurah Ash-Shu‘ara’ ⮕ (26:49) ayat 49 in Sinhala

26:49 Surah Ash-Shu‘ara’ ayat 49 in Sinhala (السنهالية)

Quran with Sinhala translation - Surah Ash-Shu‘ara’ ayat 49 - الشعراء - Page - Juz 19

﴿قَالَ ءَامَنتُمۡ لَهُۥ قَبۡلَ أَنۡ ءَاذَنَ لَكُمۡۖ إِنَّهُۥ لَكَبِيرُكُمُ ٱلَّذِي عَلَّمَكُمُ ٱلسِّحۡرَ فَلَسَوۡفَ تَعۡلَمُونَۚ لَأُقَطِّعَنَّ أَيۡدِيَكُمۡ وَأَرۡجُلَكُم مِّنۡ خِلَٰفٖ وَلَأُصَلِّبَنَّكُمۡ أَجۡمَعِينَ ﴾
[الشعراء: 49]

එයට (ෆිර්අව්න්) “මා ඔබට අනුමැතිය ලබා දීමට පෙරම ඔබ ඔහුව විශ්වාස කළෙහුය. නියත වශයෙන්ම ඔබට සූනියම් උගන්වා දුන් ඔබගේ ප්‍රධානියා ඔහුය. (මෙහි ඵලවිපාක) ඉතා ඉක්මනින් ඔබ දැන ගන්නෙහුය. ඔබගේ අත් පා මාරුවෙන් මාරුවට කපා ඔබ සියල්ලන්වම කුරුසයෙහි තබා ඇන ගසන්නෙමි” යයි කීවේය

❮ Previous Next ❯

ترجمة: قال آمنتم له قبل أن آذن لكم إنه لكبيركم الذي علمكم السحر, باللغة السنهالية

﴿قال آمنتم له قبل أن آذن لكم إنه لكبيركم الذي علمكم السحر﴾ [الشعراء: 49]

Naseem Ismail And Masoor Maulana, Kaleel
eyata (firavn) “ma obata anumætiya laba dimata perama oba ohuva visvasa kalehuya. niyata vasayenma obata suniyam uganva dun obage pradhaniya ohuya. (mehi phalavipaka) ita ikmanin oba dæna gannehuya. obage at pa maruven maruvata kapa oba siyallanvama kurusayehi taba æna gasannemi” yayi kiveya
Naseem Ismail And Masoor Maulana, Kaleel
eyaṭa (firavn) “mā obaṭa anumætiya labā dīmaṭa perama oba ohuva viśvāsa kaḷehuya. niyata vaśayenma obaṭa sūniyam uganvā dun obagē pradhāniyā ohuya. (mehi phalavipāka) itā ikmanin oba dæna gannehuya. obagē at pā māruven māruvaṭa kapā oba siyallanvama kurusayehi tabā æna gasannemi” yayi kīvēya
Islam House
mama numbalata avasara dimata pera numbala ohu visvasa kalehu da?. numbalata huniyama igæn vu ohu numbalage pradhaniya vi æta. eheyin numbala matu dæna ganu æta. niyata vasayenma numbalage at ha numbalage pada maruven maruvata mama kapa damami. tavada mama numbala siyalla kurisiye dama æna gasami yæyi pævasiya
Islam House
mama num̆balāṭa avasara dīmaṭa pera num̆balā ohu viśvāsa kaḷehu da?. num̆balāṭa hūniyama igæn vū ohu num̆balāgē pradhāniyā vī æta. eheyin num̆balā matu dæna ganu æta. niyata vaśayenma num̆balāgē at hā num̆balāgē pāda māruven māruvaṭa mama kapā damami. tavada mama num̆balā siyalla kurisiyē damā æṇa gasami yæyi pævasīya
Islam House
මම නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහු විශ්වාස කළෙහු ද?. නුඹලාට හූනියම ඉගැන් වූ ඔහු නුඹලාගේ ප්‍රධානියා වී ඇත. එහෙයින් නුඹලා මතු දැන ගනු ඇත. නියත වශයෙන්ම නුඹලාගේ අත් හා නුඹලාගේ පාද මාරුවෙන් මාරුවට මම කපා දමමි. තවද මම නුඹලා සියල්ල කුරිසියේ දමා ඇණ ගසමි යැයි පැවසීය
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek